SLT ඩේටා අවුල

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මාසේ පළවෙනිදා පටන් ගත්තම දවස් 7 යනකොට peak download volume එක ඉවරයි කියනවා බං
    .උඹලටත් මේ ගැටලුවම තියෙනව ද?
    දවල් කාලේට ෆිල්ම් ඒකක්වත් බාන්න බැ බං.
    මේක මාර හුත්තක්නේ.
    අපිට මේකට ලීගලි කේස් එකක් අදින්න බැරිද මචංලා සාමූහිකව උසාවි පැත්තට ගිහින්
    උන් එක්ක කතා කලාට වැඩක් වෙන්නැනේ කවදාවත් :angry:
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මටත් ඔය ගැටළුව තිබුණා, මං ළඟ දී Any Joy කියලා පැකේජ් එකකට මාරු වුනා. ඒකේ 22GB data any time තියෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,522
    113
    😅

    kFaMqkx.png
     
    himbuta

    Junior member
  • Feb 13, 2021
    29
    57
    18
    දැන් මං අවුරුද්දක් විතර තිස්සෙ ඇක්ටිව් ට්‍රැක් කරනව ඩේටා පාවිච්චි වෙන විදිය ගැන . හැබැයි දැනටනම් එහම බොරුවට කැපෙන එකක් වෙලා නෑ මටනම්. ඩේටා හිතාගන්න බැරි විදියට අඩු වෙනවනම් දවස් කීපෙකට හරි Usage Meter එකක් දාගෙන බලන්න ඔයා පාවිච්චි කරන සර්විසස් වලට ක්ොච්චර ඩේට යනාවද කියල.
    Youtube එහෙම සෑහෙන ඩේටා යනව 360 480 දැම්මත් වීඩියෝ එක තරමක් දිගයි නම්( අපි වීඩියෝ එක ෆුල් බලන්න ඕනෙ නෑ ස්කිප් කර කර බැලුවත් කෑශ් වෙනවා ඒකට ඩේටා කැපෙනවා). තව Facebook Instagram වගේ ස්ක්‍රෝලින්ග් තියෙන Social media වලට අපි හිතනවට වඩා ඩේටා යනවා. තව Whatsapp msg backup, Photos backup වගේ සර්විසස් ඔන් කරලද බලන්න.

    මේ ටික නැත්තම් ඉතින් Router එකේ පාස්වර්ඩ් එක කවුරුහරි දන්නව ඇති.
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    mokakda package eka? password change karapan. anika dawas keepayak use nokara idala balapan attatama auto adu wenne nam naha
    web family plus මචං

    දැන් මං අවුරුද්දක් විතර තිස්සෙ ඇක්ටිව් ට්‍රැක් කරනව ඩේටා පාවිච්චි වෙන විදිය ගැන . හැබැයි දැනටනම් එහම බොරුවට කැපෙන එකක් වෙලා නෑ මටනම්. ඩේටා හිතාගන්න බැරි විදියට අඩු වෙනවනම් දවස් කීපෙකට හරි Usage Meter එකක් දාගෙන බලන්න ඔයා පාවිච්චි කරන සර්විසස් වලට ක්ොච්චර ඩේට යනාවද කියල.
    Youtube එහෙම සෑහෙන ඩේටා යනව 360 480 දැම්මත් වීඩියෝ එක තරමක් දිගයි නම්( අපි වීඩියෝ එක ෆුල් බලන්න ඕනෙ නෑ ස්කිප් කර කර බැලුවත් කෑශ් වෙනවා ඒකට ඩේටා කැපෙනවා). තව Facebook Instagram වගේ ස්ක්‍රෝලින්ග් තියෙන Social media වලට අපි හිතනවට වඩා ඩේටා යනවා. තව Whatsapp msg backup, Photos backup වගේ සර්විසස් ඔන් කරලද බලන්න.

    මේ ටික නැත්තම් ඉතින් Router එකේ පාස්වර්ඩ් එක කවුරුහරි දන්නව ඇති.
    wena kenek use karanne na man witharay
    ------ Post added on Oct 7, 2021 at 8:17 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Detail report dala balanna. daily usage eka gena idea 1k ganna puluwn
    මේකට ගානක් කැපෙනවද ? App එකෙන් activate කරන්න ගියාම confirmation අහන විදියට ගානක් කපන්න සෙට්වෙනව වගේ හිතුනේ.