SLT ඩේටා අවුල

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    අපේ උන් හරියට ට්‍රැක් කරන්න දන්නේ නෑ ඒකයි සීන් එක. ඇස් ඇල් ටි උන්ට කඩේ යනව නෙමේ. මම දැන් අවුරුදු 10කටත් වැඩියි යූස් කරන්නේ කිසි ඩේටා අවුලක් නම් නෑ. මම ට්‍රැක් කරන ගානම වගේ යනවා ..හොර සීන් නම් නෑ.. මේ ළගදි ඉදන් කනේක්ෂන් ඩිස්කනෙක්ට් වෙන වගේ සීන් තියෙයි. ඒක තමා අවුල මට නම්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මාසේ පළවෙනිදා පටන් ගත්තම දවස් 7 යනකොට peak download volume එක ඉවරයි කියනවා බං
    .උඹලටත් මේ ගැටලුවම තියෙනව ද?
    දවල් කාලේට ෆිල්ම් ඒකක්වත් බාන්න බැ බං.

    මේක මාර හුත්තක්නේ.
    අපිට මේකට ලීගලි කේස් එකක් අදින්න බැරිද මචංලා සාමූහිකව උසාවි පැත්තට ගිහින්

    උන් එක්ක කතා කලාට වැඩක් වෙන්නැනේ කවදාවත් :angry:
    ඔක්කොටම කලින් බලපන්
    1. Google photos වල upload වෙන්න ෆොටෝස් වීඩියෝස් තියනවද කියලා ?
    2. ටොරන්ට් සීඩ් කරනවද ?

    ඩීටේල් රිපෝට් එකක් අරන් බලපන් රුපියල් 50 ද කොහෙද ?
    උබෙ පැකේජ් එක කියපන් ඔක්කොටම කලින්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බොරුවට කැපෙන සීන් නෑ කියලද කියන්නෙ ?
    බොරුවට කැපෙන සීන් තියනව උන් හොරෙන් කපනව නෙවේ system එකේ bugs තමයි.

    bugs නැත්තම් එක පාරට unlimited එන්න ගන්නවද ? මට හිටපු ගමන් එන්න ගන්නව එතකොට 400gb+ විතර බානව කරන්න දෙයක් නෑ නිකන් එන එක. කලින් router එක off කර කර ඕන් කර කර ගන්න සීන් එක කියල මේකෙ දාල. fb එකේ බූරුවෙක් share කරල ගම කෑව. ඊට පස්සෙ ඒක හැදුව. හැදුවට තාමත් සීන් එක සැරින් සැරේ වෙනව. ඒ එන data කොහෙන්ද යන්නෙ ?

    ඒ වගේම තමයි මගෙ account එකෙත් එක පාරට data අදුරු දහන් වෙනව. සමහර විට තව එකෙක් බානව ඇති.
    සැරයක් april මාසෙ මුළු account එකම 0 වෙලා ගියා එක පාරටම පලවෙනි දවසෙම

    වෙන වෙන ක්‍රම නම් ඉතින් තියනව ඉතින්. දන්නෝ දනිති.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    බොරුවට data කැපෙන්නේ නම් නෑ.. detailed reports අරන් බලන්න. System bugs තියෙන්න පුළුවන්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    බොරුවට data කැපෙන්නේ නම් නෑ.. detailed reports අරන් බලන්න. System bugs තියෙන්න පුළුවන්
    කැපෙන උන්ගේ කැපෙනවා. පලවෙනි දවසේ උදේ බලද්දී මගේ 55 gb ඉවරයි රව්ටර් එක දාන්නේ වත් නැතුව. මම කෙස් එක අද්දාම සිස්ටම් අවුල්ස්ක් කියලා ඒ ඩේටා ටික ආයේ දුන්නා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බොරුවට කැපෙන සීන් නෑ කියලද කියන්නෙ ?
    බොරුවට කැපෙන සීන් තියනව උන් හොරෙන් කපනව නෙවේ system එකේ bugs තමයි.

    bugs නැත්තම් එක පාරට unlimited එන්න ගන්නවද ? මට හිටපු ගමන් එන්න ගන්නව එතකොට 400gb+ විතර බානව කරන්න දෙයක් නෑ නිකන් එන එක. කලින් router එක off කර කර ඕන් කර කර ගන්න සීන් එක කියල මේකෙ දාල. fb එකේ බූරුවෙක් share කරල ගම කෑව. ඊට පස්සෙ ඒක හැදුව. හැදුවට තාමත් සීන් එක සැරින් සැරේ වෙනව. ඒ එන data කොහෙන්ද යන්නෙ ?

    ඒ වගේම තමයි මගෙ account එකෙත් එක පාරට data අදුරු දහන් වෙනව. සමහර විට තව එකෙක් බානව ඇති.
    සැරයක් april මාසෙ මුළු account එකම 0 වෙලා ගියා එක පාරටම පලවෙනි දවසෙම

    වෙන වෙන ක්‍රම නම් ඉතින් තියනව ඉතින්. දන්නෝ දනිති.
    :yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    Apita nane oya data prashna 🤭

    View attachment 146869

    mokdda ban me package eka

    Capture.PNG

    awrudu gaanak deepu kari wada wala paliya ganne me :LOL:

    taama 9 wenida..
    ------ Post added on Oct 9, 2021 at 1:21 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Fiber eka nam mata 10 GB daily iwara wenne na. weekend eka nam 9,10 Gb per day wage yanawa. Weekday nam 7,8 wage iwara wenawa.
     
    yaka10

    Junior member
  • Nov 18, 2020
    61
    74
    18
    ඕව් බන් මුන් හිතාගන්න බැරී විදිහට DATA කපා ගන්නවා...මට හිතෙන්නේ මුන් DATA වoචාවක් කරනවා
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    Fiber eka nam mata 10 GB daily iwara wenne na. weekend eka nam 9,10 Gb per day wage yanawa. Weekday nam 7,8 wage iwara wenawa.

    yako mageyaluwek innwa 10mb unlimited use krn,,
    uge usage eka 3tb monthly :LOL:

    බොරුවට කැපෙන සීන් නෑ කියලද කියන්නෙ ?

    pala kebba kelinne nathuwa -_-
    ------ Post added on Oct 9, 2021 at 1:40 PM
     
    • Angry
    Reactions: sachith19920726

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    yako mageyaluwek innwa 10mb unlimited use krn,,
    uge usage eka 3tb monthly :LOL:
    echara monawatada bung yanne? mama me okkoma 1080P, 720P youtube balalath 10 GB iwara wenne naa daily

    ube yaluwa download karanawa athi torrents 24/7 ma
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මාසේ පළවෙනිදා පටන් ගත්තම දවස් 7 යනකොට peak download volume එක ඉවරයි කියනවා බං
    .උඹලටත් මේ ගැටලුවම තියෙනව ද?
    දවල් කාලේට ෆිල්ම් ඒකක්වත් බාන්න බැ බං.

    මේක මාර හුත්තක්නේ.
    අපිට මේකට ලීගලි කේස් එකක් අදින්න බැරිද මචංලා සාමූහිකව උසාවි පැත්තට ගිහින්

    උන් එක්ක කතා කලාට වැඩක් වෙන්නැනේ කවදාවත් :angry:

    සැරින් සැරේට disconnect වෙන සීන් එකක් තියෙනවද ඔයාගෙ?

    මම එහෙම ඇහුවෙ එක පාරක් මගෙත් ඔය විදියට ඩේටා සැරට ඉවර වෙන්න ගත්තා.. ඒ අස්සෙ සැරින් සැරේට disconnect වෙනවා.. බැරිම තැන complaint එකක් දැම්මා SLT එකට.. හැබැයි හොඳ උන් දෙන්නෙක් ඇවිත් තිබුනෙ.. එයාලා කියල තිබුනා මගේ Username / Password වෙන එකෙක් use කරනවලු.. ඒකලු data drain වෙන්නෙයි සැරින් සැරේට disconnect වෙන්නෙයි.. (දැන් සමහර පණ්ඩිතයො කියයි එහෙම වෙන්නෙ නෑ.. SLT එකෙන් port bind කරලයි තියෙන්නෙ කියල.. ඒත් හැම connection එකේම port bind වෙලා නෑ..)

    කොහොම හරි මගේ පාස්වර්ඩ් ලීක් වෙලා තිබුනෙ කලින් වෙලාවක මගේ රවුටරේ වැඩ කරන්නෙ නැතුව (warranty period එකේ තියෙද්දි) ටෙලිකොම් එකෙන් ආපු එකෙක් අළුත් රවුටරයක් දාලා, මගේ පරණ රවුටරේ අරන් ගිහින් තිබුනා.. ඒ පරණ රවුටරේ Username / Password save වෙලානෙ තිබුනෙ.. උන් ඒ විස්තර දාලා තමයි ගිහින් තිබුනෙ..

    සමහර විට එහෙම වෙන්නත් හැකියාවක් තියෙනවා..
     
    • Like
    Reactions: sachith19920726