උබගෙ රවුටරේ වෙන username එකක් ඇත්තෙ...
ඔක්කොටම කලින් බලපන්මාසේ පළවෙනිදා පටන් ගත්තම දවස් 7 යනකොට peak download volume එක ඉවරයි කියනවා බං
.උඹලටත් මේ ගැටලුවම තියෙනව ද?
දවල් කාලේට ෆිල්ම් ඒකක්වත් බාන්න බැ බං.
මේක මාර හුත්තක්නේ.
අපිට මේකට ලීගලි කේස් එකක් අදින්න බැරිද මචංලා සාමූහිකව උසාවි පැත්තට ගිහින්
උන් එක්ක කතා කලාට වැඩක් වෙන්නැනේ කවදාවත්![]()
කැපෙන උන්ගේ කැපෙනවා. පලවෙනි දවසේ උදේ බලද්දී මගේ 55 gb ඉවරයි රව්ටර් එක දාන්නේ වත් නැතුව. මම කෙස් එක අද්දාම සිස්ටම් අවුල්ස්ක් කියලා ඒ ඩේටා ටික ආයේ දුන්නා.බොරුවට data කැපෙන්නේ නම් නෑ.. detailed reports අරන් බලන්න. System bugs තියෙන්න පුළුවන්
බොරුවට කැපෙන සීන් නෑ කියලද කියන්නෙ ?
බොරුවට කැපෙන සීන් තියනව උන් හොරෙන් කපනව නෙවේ system එකේ bugs තමයි.
bugs නැත්තම් එක පාරට unlimited එන්න ගන්නවද ? මට හිටපු ගමන් එන්න ගන්නව එතකොට 400gb+ විතර බානව කරන්න දෙයක් නෑ නිකන් එන එක. කලින් router එක off කර කර ඕන් කර කර ගන්න සීන් එක කියල මේකෙ දාල. fb එකේ බූරුවෙක් share කරල ගම කෑව. ඊට පස්සෙ ඒක හැදුව. හැදුවට තාමත් සීන් එක සැරින් සැරේ වෙනව. ඒ එන data කොහෙන්ද යන්නෙ ?
ඒ වගේම තමයි මගෙ account එකෙත් එක පාරට data අදුරු දහන් වෙනව. සමහර විට තව එකෙක් බානව ඇති.
සැරයක් april මාසෙ මුළු account එකම 0 වෙලා ගියා එක පාරටම පලවෙනි දවසෙම
වෙන වෙන ක්රම නම් ඉතින් තියනව ඉතින්. දන්නෝ දනිති.

SLT eke unta pissune. maru bug ekak set una. Mage nam mulu internet ekama download kalath data iwara wenne nathi seen ekak thiyenne. samaharawita ubalage meter walin kapenawa athi..![]()

man nam ss ekak wath danne na.. lol puluwan tharam bagannawa. hard wala idath na dan..no eka ewapan.ewala paththareth dapan.mama call karala awla hadala dennam![]()

Fiber eka nam mata 10 GB daily iwara wenne na. weekend eka nam 9,10 Gb per day wage yanawa. Weekday nam 7,8 wage iwara wenawa.
බොරුවට කැපෙන සීන් නෑ කියලද කියන්නෙ ?
echara monawatada bung yanne? mama me okkoma 1080P, 720P youtube balalath 10 GB iwara wenne naa dailyyako mageyaluwek innwa 10mb unlimited use krn,,
uge usage eka 3tb monthly![]()
මාසේ පළවෙනිදා පටන් ගත්තම දවස් 7 යනකොට peak download volume එක ඉවරයි කියනවා බං
.උඹලටත් මේ ගැටලුවම තියෙනව ද?
දවල් කාලේට ෆිල්ම් ඒකක්වත් බාන්න බැ බං.
මේක මාර හුත්තක්නේ.
අපිට මේකට ලීගලි කේස් එකක් අදින්න බැරිද මචංලා සාමූහිකව උසාවි පැත්තට ගිහින්
උන් එක්ක කතා කලාට වැඩක් වෙන්නැනේ කවදාවත්![]()