TP link mr 100 router එක තියෙන shop එකක් දන්නැද්ද බං.
මේක ලංකාවෙ sell කරන sense lk අය ගාවත් stock නෑලු..ගෙන්වන්නෙත් නැ රෙද්ද
මහ ලොකුවට online ඉගෙනිම ගැන කතාව ඒත් අවශ්‍ය පහසුකම් සපයන්න එකෙක් නැ.
උඹල දන්න shop එකක් නැද්ද මේක තියෙන ගෙන්නගන්න
ලෙක්චර් වලට යන්න විදිහක් නැ බං හරියට