TPlink MR 100 රවුටර

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    TP link mr 100 router එක තියෙන shop එකක් දන්නැද්ද බං.
    මේක ලංකාවෙ sell කරන sense lk අය ගාවත් stock නෑලු..ගෙන්වන්නෙත් නැ රෙද්ද
    මහ ලොකුවට online ඉගෙනිම ගැන කතාව ඒත් අවශ්‍ය පහසුකම් සපයන්න එකෙක් නැ.

    උඹල දන්න shop එකක් නැද්ද මේක තියෙන ගෙන්නගන්න
    ලෙක්චර් වලට යන්න විදිහක් නැ බං හරියට
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    • Like
    Reactions: CloudX64

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    Out of bro

    MR100 eka powerful madi signal adunam.

    MR200/MR6400 ekak ganna
    කොල්ලෙක්ගෙ එකක් ගෙනල්ලා බැලුවා බං ඒකට කට්ට දෙකක් එනවා.අපිට 4g hutch විතරයි තියෙන්නෙ ඒකත් 4n signal කට්ට එකක් දෙකක් අතර බැලන්ස් වෙන්නෙ mr 100 ට ඇද්දා.උඹ කියපුවත් හොයල බලන්නම්
    ------ Post added on Oct 8, 2021 at 6:07 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මමත් හචුසන් යුස් කරන්න තමා ඔය රවුටරේ ගෙන්න ගත්තේ
    සෙන්සේ එකෙන් 15000 උනා
    දැන් මාස ගානක් වෙනවා
    ගෙදර බිත්තියක එල්ලූව කටු ඔක්කොම ෆුල්
    ස්පෙඩ් ඉතින් ඩවුන්ලෝඩ් 12 වගේ එනවා උපරිම
    නෙට්ෆ්ලික්ස් බලන්න අම්මලට යුටියුබ් බලන්න තමා සෙට් කලේ
    මාසෙට 60 GB වගේ යුස් කරනවා 998 පැකේජ් එකෙන් කිසි අවුලක් නැ
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මමත් හචුසන් යුස් කරන්න තමා ඔය රවුටරේ ගෙන්න ගත්තේ
    සෙන්සේ එකෙන් 15000 උනා
    දැන් මාස ගානක් වෙනවා
    ගෙදර බිත්තියක එල්ලූව කටු ඔක්කොම ෆුල්
    ස්පෙඩ් ඉතින් ඩවුන්ලෝඩ් 12 වගේ එනවා උපරිම
    නෙට්ෆ්ලික්ස් බලන්න අම්මලට යුටියුබ් බලන්න තමා සෙට් කලේ
    මාසෙට 60 GB වගේ යුස් කරනවා 998 පැකේජ් එකෙන් කිසි අවුලක් නැ
    මටත් තියෙන්නෙ ඔය අදහස තමා bro