ගවර්න්මන්ට් ජොබ් වලට ඉන්ටවිව් ගිහින් තියෙන්නෙ කවු ද?
1. ඒවගෙ දි ඉන්ටවීව් කරන්නෙ මොන වගේ තනතුරුවල ඉන්න අය ද?
2.රාජ්ය ආයතනවල වැඩ කරද්දි උඹලගෙ ප'සනල් ඩොකියුමන්ට්ස් - උප්පැන්න සහතික පදිංචිය වගේ ෆයිල්ස් තියෙන්නෙ කා ළග ද? කාට ද ඒවා බලන්න පුළුවන්? විස්තර ගන්න පුළුවන්?