රජයේ ආයතන

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගවර්න්මන්ට් ජොබ් වලට ඉන්ටවිව් ගිහින් තියෙන්නෙ කවු ද?

    1. ඒවගෙ දි ඉන්ටවීව් කරන්නෙ මොන වගේ තනතුරුවල ඉන්න අය ද?

    2.රාජ්‍ය ආයතනවල වැඩ කරද්දි උඹලගෙ ප'සනල් ඩොකියුමන්ට්ස් - උප්පැන්න සහතික පදිංචිය වගේ ෆයිල්ස් තියෙන්නෙ කා ළග ද? කාට ද ඒවා බලන්න පුළුවන්? විස්තර ගන්න පුළුවන්?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105

    ලොකුම පෝස්ට් වල අය ඉඳී පෝස්ට් එකේ හැටියට.... ඒත් ගොඩක් විට ඩිරෙක්ටර් වගේ අය ඉඳී... එක්සෑම් පාස් හැමෝවම ගන්න එකක් නම් ලියුම විතරයි...
    පර්සනල් ෆයිල් කරන කෙනා ගාව තමා ඔයාගෙ ඩොකියුමන්ට් තියෙන්නේ...එව්වල කොපියක් ඔයා වැඩ කරන බ්‍රාන්ච් එකේ තියෙයි... හරි නම් එව්වා කාටවත් බලන්න බෑ ඔෆීශියල් වැඩකට ඇරෙන්න.. ඒත් එහෙම නෑ..ඕන්නං ඕන එකක් අරං බලත හැකි...ඔව්වා ඉතිං වැඩීය අප්ඩේට් වෙන්නෙ නම් නෑ ගොඩක් විට.
     
    • Like
    Reactions: hitlermash

    Central Bank වගේ තැනක නම් ඒත් ඕවා කට්ටියට බලන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Central Bank වගේ තැනක නම් ඒත් ඕවා කට්ටියට බලන්න පුළුවන් ද?
    එහෙම නම් දන්නේ නෑ .. කොහොමත් ඔය පසනල් ෆයිල් වල තියෙන එව්වා ගොඩක් විට ඕන කෙනෙක්ට බලන්න පුළුවන්... හරියටම ඒ සබ්ජෙක්ට් එක කරන කෙනා නිවාඩු දවසට හරි නම් වැඩ බලන්න කෙනෙක්ව දාලනේ යන්නත් ඕනි....
    සල්ලි බැලන්ස් කරන්න තියෙන තැනකට වගේ නෙවෙයි...ඔය ඩොකියුමන්ට් පැත්ත ගැන වැඩිය හිතන්න නෑ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එහෙම නම් දන්නේ නෑ .. කොහොමත් ඔය පසනල් ෆයිල් වල තියෙන එව්වා ගොඩක් විට ඕන කෙනෙක්ට බලන්න පුළුවන්... හරියටම ඒ සබ්ජෙක්ට් එක කරන කෙනා නිවාඩු දවසට හරි නම් වැඩ බලන්න කෙනෙක්ව දාලනේ යන්නත් ඕනි....
    සල්ලි බැලන්ස් කරන්න තියෙන තැනකට වගේ නෙවෙයි...ඔය ඩොකියුමන්ට් පැත්ත ගැන වැඩිය හිතන්න නෑ
    එහෙනම් ඉතිං පියාගෙ නම නැති ළමයින්ට , දෙමව්පියො විවාහක නැති ළමයින්ට , වාසගම් වගේ දේවල් වෙනස් කරපු අයට එහෙම ඔෆිස්වල අනිත් එවුන් ඕව දැන ගත්ත ම හෙන අවුල් ඇති නෙ බන්.🙄
     
    • Like
    Reactions: darkhair

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ගවර්න්මන්ට් ජොබ් වලට ඉන්ටවිව් ගිහින් තියෙන්නෙ කවු ද?

    1. ඒවගෙ දි ඉන්ටවීව් කරන්නෙ මොන වගේ තනතුරුවල ඉන්න අය ද?

    2.රාජ්‍ය ආයතනවල වැඩ කරද්දි උඹලගෙ ප'සනල් ඩොකියුමන්ට්ස් - උප්පැන්න සහතික පදිංචිය වගේ ෆයිල්ස් තියෙන්නෙ කා ළග ද? කාට ද ඒවා බලන්න පුළුවන්? විස්තර ගන්න පුළුවන්?
    1. ඩිරෙක්ටර් සහ එච් ආර් ලෝක්කා
    2. පර්සනල් පයිල් එක එච් ආර් එකේ තියෙන්නෙ, පයිල් එක තියෙන තැන අනුව එච් ආර් එකේ උන්ට නම් ඇක්සස් තියෙනව අනිත් උන්ට නම් එහෙම බලන්න බෑ ඩොකියුමන්ට් ගන්න, බලන්න ඕනෙ උනොත් ලෙටර් එකක් හරහා වැඩේ වෙන්න ඕනෙ
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    1. ඩිරෙක්ටර් සහ එච් ආර් ලෝක්කා
    2. පර්සනල් පයිල් එක එච් ආර් එකේ තියෙන්නෙ, පයිල් එක තියෙන තැන අනුව එච් ආර් එකේ උන්ට නම් ඇක්සස් තියෙනව අනිත් උන්ට නම් එහෙම බලන්න බෑ ඩොකියුමන්ට් ගන්න, බලන්න ඕනෙ උනොත් ලෙටර් එකක් හරහා වැඩේ වෙන්න ඕනෙ
    එච් ආර් ලොක්කො ගවර්න්මන්ට් ඒවගෙත් ඉන්නවා ද
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    එහෙනම් ඉතිං පියාගෙ නම නැති ළමයින්ට , දෙමව්පියො විවාහක නැති ළමයින්ට , වාසගම් වගේ දේවල් වෙනස් කරපු අයට එහෙම ඔෆිස්වල අනිත් එවුන් ඕව දැන ගත්ත ම හෙන අවුල් ඇති නෙ බන්.🙄
    @Ashan052 මේක ගැන මොකද හිතන්නෙ?
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    එහෙනම් ඉතිං පියාගෙ නම නැති ළමයින්ට , දෙමව්පියො විවාහක නැති ළමයින්ට , වාසගම් වගේ දේවල් වෙනස් කරපු අයට එහෙම ඔෆිස්වල අනිත් එවුන් ඕව දැන ගත්ත ම හෙන අවුල් ඇති නෙ බන්.🙄
    අනේ මන්දා... මම නම් එව්වල තියෙනෙ දේවල් වලින් ඔහොම කාවවත් නෝන්ඩි කරනව,අවුල්ක් දානව වගේ සීන් දැකලම නෑ...සමහරවිට ගෑනු ගෑනු ඔහොම ඇති...ඒත් අනේ මන්දා....
    කසාද බැඳපුව එහෙම අප්ඩේට් උනාට ඩිවෝස් වෙන එව්ව එහෙම අප්ඩේට් වෙනව අඩු ඇති...