What're you listening to right now

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    YIGRwJr.jpg





     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha



    අවසානේ බහිරව යකු සභට වදීයා
    අඩි දහසක් අඹර උසට යකු පැමිණේයා
    සභ ඇති උන් මරණ බියෙන් බොටු මිරිකේයා
    යකුට බයේ මරලතෝනි ලොව පතුලායා

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne


    mokdda ban me app eka..
    dark funeral baluwa komlo live :D

    behemoth balannat giya,, echchara set na ban

    nergal kari poser line ekk allanne dan :p

    kari solid band tikak man baluwa live
    ------ Post added on Oct 8, 2021 at 7:07 PM




    live balanna une na ban man mun gahapu gig ekaka kalin enna una :(

    jayakodi boss
    ------ Post added on Oct 8, 2021 at 7:07 PM
     
    • Love
    Reactions: IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha



    සිතල සඳ එළියේ
    ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ
    යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා
    දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා
    මා ඉන්නම්
     
    • Like
    Reactions: Wild-EYE

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    eTC6aHh.jpg


    සස ලප නොපෙනේ තුරුලිය අතරින්
    වදුලට වඩිනා සොමිකැන් දෝරාවේ..
    කඩතොලු නොපෙනේ කඩඉම් අතරින්
    කදුලට වඩිනා හසකැන් මායාවේ...

    *couldn't find this song on youtube





     
    • Like
    Reactions: Wild-EYE

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha



    :lol:, this song (and visuals) brings back so many good old memories,

    මල් උයන් තෙරේ පිපී
    බමරුන් සොයා ඇදී එතී
    කාටත් හොරා පිපුනු මලේ
    එය මගේ.. රොන් උරනු එපා..
     
    • Love
    Reactions: Boole and Wild-EYE