කිරියේ ඕන තරම් ත්රෙඩ් තියේ සාර්ථක වෙන්නනේ කොමද කියල. අපිට බැරිද මේ ඔක්කොම එක තැනකට ගෙනල්ල මෙගා ත්රෙඩ් එකක් අරබන්න. මොකද දැනට වැඩිපුරත් එක්ක 18+ මෙගා තියෙනවා.. මොකද කට්ටියගේ අදහස
every area..සාර්ථක කිව්වේ මොන පැත්තෙන්ද
@hodakolla ට තමා ඔයවගේ වැඩ පුලුවන්...
oya korala thiyenne.. bohoma sthuthi mchn...@hodakolla ට තමා ඔයවගේ වැඩ පුලුවන්...
සොරි මචෝ... නූල වනගත කරාට..oya korala thiyenne.. bohoma sthuthi mchn...
ekata aulak na machn.. hamotama goda yanna puluwan dewal tikak share karan issarahata adan yanna gemak gahuwoth watinawa.... blamu.. thaniyen karanna puluwan wadak nemeine..සොරි මචෝ... නූල වනගත කරාට..