Wife changes her name after getting Married and surname problem

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,868
    13,806
    113
    126
    Hogwarts
    Marry kalama , wife ge nama wenas wenne khmada bn,? Husband ge name mona kellada genige namata enne? Eka aniwaryada? Normal idiyawage badata passet in puluwanda?

    eg.
    Wife name : Wasalage Asuchika Muthrangani Perera
    Hubby name: Rajasinghalage Mahinda Sadamal Rajapakse

    1) metanadi genige nama bendata passe change wenne khmda?
    .….............................….............................….......
    2) Rajasinghalage Mahinda Sadamal Rajapakse , muge surname eka mkkda bn? (Uda prashneta adaaala ne)
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,738
    4,090
    113
    පුලුවන් නම් වාසගමත් එක්කම අශුචිකා කියන කෑල්ලත් වෙනස් කරගනින් බන්
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ගෑනිගෙ ලාස්ට්වෙ නේම් එක වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕනනම් අසුචි කෑල්ල වෙනස් කරපම් 😁
     
    • Sad
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,868
    13,806
    113
    126
    Hogwarts
    who cares machan... don't worry about it
    there are enough problems in the world :lol: :lol: :lol:
    Ekane
    ගෑනිගෙ ලාස්ට්වෙ නේම් එක වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕනනම් අසුචි කෑල්ල වෙනස් කරපම් 😁
    muthrangani awlk nedda😚
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Wenna Wife ge nama bn😒😕
    කොහොමද යකෝ ඔය නමෙන් මෙච්චර කල් හිටියෙ :eek:
    නම මාරු කරන එකමයි හොද.
    බැ කිව්වොත් මේ නූල පෙන්නපන්. :rofl:
    මාමන්ඩිගෙන් අහපන් නම දාන වෙලාවෙ වයර් එකක් මාරු වෙලාද හිටියෙ කියල.
     
    • Haha
    Reactions: Voldemort Bro