ආත්මවාදය සහ පුනුරුප්පත්තිය

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ආත්ම වාදයයි පුනරුප්පත්තියයි එකක් ද දෙකක් ද?
    ආත්මයක් කියල දෙයක් නැත්නම් පුනුරුප්පත්තිය ක්‍රියාත්මක වෙද්දී කරපු පෙර කර්ම අනූව කොහොම ද ඊළග භවය තීරණය කරන්නෙ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    බුදුදහමෙ ආත්මවාදය නැහැ. සාමාන්‍යයෙන් "පුනුරුප්පත්තිය" කියන වචනය තේරුම් ගන්න විදිහට අනුව නම් බුදුදහමෙ පුනුරුප්පත්තියත් නැහැ.

    ආත්මවාදය වෙනුවට තියෙන්නෙ අනාත්මය. ඒ කියන්නෙ මේ ලෝකයයි, සංසාරයයි, පැවැත්මයි කියන දේ තුල මමය මගේය මගේ ආත්මයය ලෙස සලකන්න සුදුදසු කිසිවක් පෙන්න ගන්න බැහැ කියන එක. පුනුරුප්පත්තිය කියන වචනෙත් බුදුදහමෙදි බැහැර කරන දෙයක්. පුනුරුප්පත්තිය තියෙනවා ආත්මවාදී ආගම් වල. බුදුදහමෙ තිබෙන්නෙ පුනර්භවය. නැවත නැවත "වීමක" සකස් වීම. මේ නැවත නැවත වීමක් සකස් වෙන්නෙ පටිච්චසමුප්පාද න්‍යයට අනුව යාමක් නිසා. එහි මූලය අවිද්‍යාව.
     
    Blink182

    Active member
  • Sep 18, 2021
    55
    141
    33

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.
    ------ Post added on Oct 9, 2021 at 7:06 AM
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බුදුදහමෙ ආත්මවාදය නැහැ. සාමාන්‍යයෙන් "පුනුරුප්පත්තිය" කියන වචනය තේරුම් ගන්න විදිහට අනුව නම් බුදුදහමෙ පුනුරුප්පත්තියත් නැහැ.

    ආත්මවාදය වෙනුවට තියෙන්නෙ අනාත්මය. ඒ කියන්නෙ මේ ලෝකයයි, සංසාරයයි, පැවැත්මයි කියන දේ තුල මමය මගේය මගේ ආත්මයය ලෙස සලකන්න සුදුදසු කිසිවක් පෙන්න ගන්න බැහැ කියන එක. පුනුරුප්පත්තිය කියන වචනෙත් බුදුදහමෙදි බැහැර කරන දෙයක්. පුනුරුප්පත්තිය තියෙනවා ආත්මවාදී ආගම් වල. බුදුදහමෙ තිබෙන්නෙ පුනර්භවය. නැවත නැවත "වීමක" සකස් වීම. මේ නැවත නැවත වීමක් සකස් වෙන්නෙ පටිච්චසමුප්පාද න්‍යයට අනුව යාමක් නිසා. එහි මූලය අවිද්‍යාව.
    මචං උඹේ උත්තරෙත් උත්තරයක් නෑනෙ ඒකට.
    මේ ආත්මයෙ දී අපි කරපු හොද නරක ඊලග ආත්මයෙ දී විපාක දෙන්නෙ කොහොම එතකොට
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ආත්ම වාදයයි පුනරුප්පත්තියයි එකක් ද දෙකක් ද?
    ආත්මයක් කියල දෙයක් නැත්නම් පුනුරුප්පත්තිය ක්‍රියාත්මක වෙද්දී කරපු පෙර කර්ම අනූව කොහොම ද ඊළග භවය තීරණය කරන්නෙ?
    mata nam hithenne okkoma boru.

    api malama kisima deyak na.
     
    • Like
    Reactions: MarshMello

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    මචං උඹේ උත්තරෙත් උත්තරයක් නෑනෙ ඒකට.
    මේ ආත්මයෙ දී අපි කරපු හොද නරක ඊලග ආත්මයෙ දී විපාක දෙන්නෙ කොහොම එතකොට
    Ilaga athmayak kiyala ekak ne.again paticha samupadda.kchanyen nethi wenawa athi wenawa.mae tappare karana eka next tappareta effect wenawa.vipaka denawa kiyala deyak ne.prasada mawenawa kalin tappare hitapu hetiyata.marenawa kiyala penne daily marena eka penne nethi hinda.hema tapparema cells replace wenawa
     
    • Wow
    Reactions: sriyasas

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචං උඹේ උත්තරෙත් උත්තරයක් නෑනෙ ඒකට.
    මේ ආත්මයෙ දී අපි කරපු හොද නරක ඊලග ආත්මයෙ දී විපාක දෙන්නෙ කොහොම එතකොට
    පිලිතුර සඳහන් කරලා තියෙනවා අන්තිමට. හේතු-ඵලය නිසා කියලා. ඉදප්පච්චයතා න්‍යාය නිසා.

    මම හිතන්නෙ ඔයා කර්මය සහ භවයකින් භවයකට යාම ආත්මයක් තුල හිඳිමින් පැහැදිලි කරගන්න හදනවා. මේ සූත්‍රය කියවලා බලන්න. මහා තණ්හා සංඛය සූත්‍රය.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Ilaga athmayak kiyala ekak ne.again paticha samupadda.kchanyen nethi wenawa athi wenawa.mae tappare karana eka next tappareta effect wenawa.vipaka denawa kiyala deyak ne.prasada mawenawa kalin tappare hitapu hetiyata.marenawa kiyala penne daily marena eka penne nethi hinda.hema tapparema cells replace wenawa
    උඹ කියන්නෙ විපාක දෙන්නෙ නෑ , අපි දැන් හිතපු විදියට ඊළග මොහොත හැදෙනවා එහෙම ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    උඹ කියන්නෙ විපාක දෙන්නෙ නෑ , අපි දැන් හිතපු විදියට ඊළග මොහොත හැදෙනවා එහෙම ද?
    Mehemai dan hithanawa heta benz ekak one kiyala.dan heta benz ekak hambenne ne.ehema hitillak newe.thinking kiyana eka eka kotasak witarai.tawa niyama darma pahak tiyenawa.ube mulu system ekama upadana karagatta de thama ubata labune.hariyata uda balan kela gahanawa wage.ubatama thama watenne.karma result wena widiyata hitanna epa.eka buduhamduruwo hitanna epa kivva ekak.terumak ne uba kicthara analyze karath eka terum ganna be buduhmafuruwo wage paramaitha develop karapu kenekta arenna

    Uba dan payak medidate karala parata gihin balapan minissu calm ubata hodata salakanawa,wahana hapenna enne ne.uba hodatama mala pannagena eliyata gihin balapan okoma ubata gahanna enna wage inne.anna ehema thama mulu lokema ubata upadana une ube system eke result ekak widiyata.man kivve example ekak.ahasa polawa oya okoma ube system eke upadanayak
    ------ Post added on Oct 9, 2021 at 2:48 PM
     
    • Wow
    Reactions: sriyasas

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    නොදන්න හුත්තවල් ගැන කමෙන්ට් නොකර ඉදාහං හිම්චි එකෝ. මේක වැදගත් සංවාදයක් 😌
    දැන් රිපිටීශන් ලූප් එකක් යන්නත් ඊට ඉස්සෙල්ලා එක්ස්ප්ලේන් වෙන්න ඕනි මොකද්ද මේකේ මුල කියලා , එහෙම නැතුව අරක කර්මේ මේක කර්මෙ ගාල පුක දුන්නට බෑ . හැම එකාම හිතාගෙන ඉන්නේ තමන්ගේ ආගම සීයට සීයක් අම්මටසිරි කියලා

    අනික කර්මය ගැන අයිඩි‍යා එකක් තියනවා ඒක ගැන ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ
     
    • Haha
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අනුන්ගෙ මත දරාගන්න බැරි නම් මොන හුත්තටද thread එකක් දැම්මෙ
    අදාළ එවුන්ට කමෙන්ට් කරන්න විතරයි. හැම හුත්තෙ ම පුක ඔබන උන්ට නෙමෙයි

    Mehemai dan hithanawa heta benz ekak one kiyala.dan heta benz ekak hambenne ne.ehema hitillak newe.thinking kiyana eka eka kotasak witarai.tawa niyama darma pahak tiyenawa.ube mulu system ekama upadana karagatta de thama ubata labune.hariyata uda balan kela gahanawa wage.ubatama thama watenne.karma result wena widiyata hitanna epa.eka buduhamduruwo hitanna epa kivva ekak.terumak ne uba kicthara analyze karath eka terum ganna be buduhmafuruwo wage paramaitha develop karapu kenekta arenna

    Uba dan payak medidate karala parata gihin balapan minissu calm ubata hodata salakanawa,wahana hapenna enne ne.uba hodatama mala pannagena eliyata gihin balapan okoma ubata gahanna enna wage inne.anna ehema thama mulu lokema ubata upadana une ube system eke result ekak widiyata.man kivve example ekak.ahasa polawa oya okoma ube system eke upadanayak
    ------ Post added on Oct 9, 2021 at 2:48 PM
    දැන් ඉන්න විදියට ඊළග ප්‍රසාදය මැවෙනවා? එහෙනම් දිගට ම සල්ලාල ජීවිතයක් ගත කරලා ගෑනු අනාථ කරා ම පස්සෙ ලිංගික සැප නැතුව ඉපදෙන්න පුළුවන් නිකං නපුංසකයෙක් වෙලා කියල කතාවක් තියෙනවා නෙ. ඒ කිව්වෙ සාමාන්‍යයෙන් කාමයේ වරදවා හැසිරුණා ම එහෙම වෙනවා කියල නෙ කියන්නෙ. අර කියන විදියට දැන් ඉන්න විදියට ප්‍රසාද මැවෙන එක දිගට ම වෙනවා නම් අන්තිමට ඒකෙ සම්පූර්ණ අනිත් පැත්ත උණේ කොහොම ද? ඒ විදියට ගිහින් සල්ලාලයෙක් විදියට ම දිගට ම යන එක නෙ වෙන්න ඕන?
    ------ Post added on Oct 11, 2021 at 10:59 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    අදාළ එවුන්ට කමෙන්ට් කරන්න විතරයි. හැම හුත්තෙ ම පුක ඔබන උන්ට නෙමෙයි

    දැන් ඉන්න විදියට ඊළග ප්‍රසාදය මැවෙනවා? එහෙනම් දිගට ම සල්ලාල ජීවිතයක් ගත කරලා ගෑනු අනාථ කරා ම පස්සෙ ලිංගික සැප නැතුව ඉපදෙන්න පුළුවන් නිකං නපුංසකයෙක් වෙලා කියල කතාවක් තියෙනවා නෙ. ඒ කිව්වෙ සාමාන්‍යයෙන් කාමයේ වරදවා හැසිරුණා ම එහෙම වෙනවා කියල නෙ කියන්නෙ. අර කියන විදියට දැන් ඉන්න විදියට ප්‍රසාද මැවෙන එක දිගට ම වෙනවා නම් අන්තිමට ඒකෙ සම්පූර්ණ අනිත් පැත්ත උණේ කොහොම ද? ඒ විදියට ගිහින් සල්ලාලයෙක් විදියට ම දිගට ම යන එක නෙ වෙන්න ඕන?
    ------ Post added on Oct 11, 2021 at 10:59 PM
    Eka thamai ube anith patta.eka thamai world rythem eka.ubata next ekedi penne eke anith patta.kandiyen balanawa wage
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Eka thamai ube anith patta.eka thamai world rythem eka.ubata next ekedi penne eke anith patta.kandiyen balanawa wage
    ඉතිං බං ඒක හරියට උඩින් පහළ උණා වගේ අනිත් පැත්ත ගැහුනෙ කොහොමද? අර විදියට නම් ප්‍රසාද මැවෙන්නෙ කොහොමද මෙහෙම වෙන්නෙ?