කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 750 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි එම සමාගම් සඳහන් කරයි.
පාරිභෝගික අධිකාරිය සමඟ පැවති සාකච්ඡාවක දී ඔවුන් යෝජනා කර ඇත්තේ රුපියල් දහසකින් මිල වැඩි කළ යුතු බවයි.
නිල් පාට ගෑස් නව මිල - රු 2250 යි.
ගෑස් සඳහා වූ මිල පාලනය රජය විසින් අතහැරීමත් සමග සමාගම් විසින් මිල නියම කිරීමට තීරණය කර ඇත.
ප්ලේන්ටියක් 25.රෝස් පාන් 30.බනිස් 50 තෙක් මිල ඉහලට.
ඒ අනුව කහට තේ කෝප්පයක් රුපියල් 25 දක්වා ද, කිරි තේ එකක් රුපියල් 60 දක්වාද, බනිස් ගෙඩියක් රුපියල් 50 දක්වාද, රෝස්පාන් එකක් රුපියල් 30 දක්වා සාමාන්‍ය ලෙස වැඩිවනු ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේය