Bike ekak ganna

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,294
    9,467
    113
    Heaven :p
    80ට එහා කරනව

    ඒ පරණ අකුරු දෙකේ නෙ. දැන් අලුතින් එන ඒවයෙ ඔය තරම් කරන්නෑ නෙහ්. අකුරු තුන ඒවයෙ + ළඟදි ආපු අලෝයි විල් වල
     
    • Wow
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,686
    33,907
    113
    කිලෝමීටර් 4-5 ළඟ පදින්න මේ වගේ ඉලෙක්ට්‍රික් ස්කූටර් ගන්න එක ගැන දන්න කට්ටිය කියපල්ලකෝ
    ebike.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඒ පරණ අකුරු දෙකේ නෙ. දැන් අලුතින් එන ඒවයෙ ඔය තරම් කරන්නෑ නෙහ්. අකුරු තුන ඒවයෙ + ළඟදි ආපු අලෝයි විල් වල

    එහෙමත් එකක්ද
    X අකුරක් තියනව, ඒකෙ නන් 80ට එහා වැඩ
     
    • Like
    Reactions: NRTG and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,294
    9,467
    113
    Heaven :p
    එහෙමත් එකක්ද
    X අකුරක් තියනව, ඒකෙ නන් 80ට එහා වැඩ

    ඔව් බ්න් ඒවයෙ නම් වැඩ හොඳට. අලුතින් එන ඒවයෙ ඒ තරන් නෑ කියල කියනව කට්ටිය.:oo:
     
    • Wow
    Reactions: Solo Rider