ගෑස් රු 750 කින් ඉහලට.

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    රාජපක්ෂ පවුලේ උන්ටයි උන්ගෙ ලමයින්ටයි ඉපදෙන්න ඉන්න රාජපක්ෂ උන්ටයි හෙණ හත ගහන්න ඕනේ...
    උන්ට ඡන්දෙ දීපු අපිටත් හෙණ හත ගහන්න ඕනේ...
     
    • Love
    Reactions: Identity

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,039
    26,487
    113
    Kandy

    Greshan Keraminiyage

    ntngYSesteSoarcrday atprtsoah sns0S9o:5urd6nedf ·

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)

    -- මතුසම්බන්ධයි --

    මෙවන් වැඩසටහනක් ඔබටත් අවශ්‍යනම් විමසන්න.
    මහ ලේකම්, පහනට තෙල් ජාතික ව්‍යාපාරය
    විමසීම් 0772254819
    See less
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,917
    17,562
    113
    Nowhere
    863-8636073_super-funny-meme-download-rage-transparent-angry-meme.png
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    දැන් භාණ්ඩ මිල නම් සැහෙන්න වැඩියි නේද? මාසේ පඩිය ගත්තම බිල් අනං ටික ගෙවලා දැම්මම බොහොම ටිකයි ඉතිරි මටත් මාසේ ගෙවා ගන්න.:(
    dannam over price badu mila. kisima control ekka na.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල

    හොදම වැඩේ උනේ. 117ට තෙල් ගහගෙන, 1450 සෑස් සිලින්ඩරේ අරගෙන, රැ 10000 කිනුත් පඩි වැඩිකරගෙන ඉන්න ගමන් මැද මුලන ගූ වහල්ලුන්ගේ පච වලට රැවටිලා කෙලවගත්ත කෙලව ගැනිල්ල.​


    පප්පලාට අරින්න ගිය සීසර්වත් මෙහෙම කෙලවගන්න නැතිව ඇති :lol: :lol::lol:

     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,963
    1,572
    113
    @ESL ගෑස් ගෙදර හදාගන්න පුලුවන්න් නෙහ් ජෙබ්බො මෙහෙම නැටුවට
    යකෝ ලපයා ජනාධිපති උනාට ඌට ගෑස් නිකන් දෙන්නේ නැහැ. උටත් හම්බවෙන්නේ ඔය ගානටම තමයි. ලපයා වගේ අතේ පැලවෙන බොරු කියන්න එපා. ඌටත් නින්දාවක්. 😂😂😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    අවුලක් නෑ දර ලිපේ හරි උයාගෙන කන්න රටක් තීනවනේ ඒ ඇති අපිලට. ශිරාවටම කුරිරු ශතුටක් දැනෙනවා මාතියා.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113

    හොදම වැඩේ උනේ. 117ට තෙල් ගහගෙන, 1450 සෑස් සිලින්ඩරේ අරගෙන, රැ 10000 කිනුත් පඩි වැඩිකරගෙන ඉන්න ගමන් මැද මුලන ගූ වහල්ලුන්ගේ පච වලට රැවටිලා කෙලවගත්ත කෙලව ගැනිල්ල.​


    පප්පලාට අරින්න ගිය සීසර්වත් මෙහෙම කෙලවගන්න නැතිව ඇති :lol: :lol::lol:

    දැන් උඹ හිතන්නෙ ලපෙය හරි සජිත් හරි 2019 ජනාධිපති වෙලා මේ විදියට 2020 කොරෝන ආව නම් ඒ දෙන්නගෙන් එකෙක්ට ගානට රට පාලනය කරගෙන රුපියල් 1450ට ගෑස් සිලින්ඩරයකුත්, රුපියල් 117ට තෙල් ගහන්න දෙන්න පුලුවන් වෙයිද? හිතට අවංකව උත්තරයක් දෙමුකො බලන්න.

    තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හෙම අමතක වෙලා වගේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,838
    9,564
    113
    naki mainage kale hari. minisunta puduma iwaseemak tiyenne monawa wunath. mechra badu mila wadi karlath saddyak na.
     
    • Like
    Reactions: ninjah2

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,148
    919
    113
    යකෝ ලපයා ජනාධිපති උනාට ඌට ගෑස් නිකන් දෙන්නේ නැහැ. උටත් හම්බවෙන්නේ ඔය ගානටම තමයි. ලපයා වගේ අතේ පැලවෙන බොරු කියන්න එපා. ඌටත් නින්දාවක්. 😂😂😂

    යකෝ ලපයා ජනාධිපති උනාට ඌට ගෑස් නිකන් දෙන්නේ නැහැ. උටත් හම්බවෙන්නේ ඔය ගානටම තමයි. ලපයා වගේ අතේ පැලවෙන බොරු කියන්න එපා. ඌටත් නින්දාවක්. 😂😂😂
    ලෝක වෙළඳපොළේ වැඩි වෙච්ච ගමන් වැඩි කරන්නයි, අඩු උනාම අල පරිප්පු වලට මාසයක් දෙකක් හිලවු කරන්න්නයි නම් ආන්ඩුවක් මොකටද තියෙන්නෙ?
    එක ඇමතියෙක් නඩත්තු කරන්න මාසෙකට කෝටි 3ක් ඕන කිව්ව හිටපු විගණකාධිපති. කෝටි 3කට මුන් මොනවද කරේ?
    කැබිනට් ඇමතිල 28, රාජ්‍ය ඇමතිල 39, නියෝජ්‍ය කීයක් ඉන්නවද දන්නෙත් නෑ.

    දැන් කියපන් මමත් ජෙප්පෙක් කියල 🤣