පුතා නම් කියයි. අලි සබ්රියා එක්ක එකතුවෙලා නඩු ටික යට ගහගන්න බැරි උනා නම් යසට තියේවී. මටත් හිතෙනවා පුතා රීසනබල් ඩයල් එකක් කියලා. පොර කියනවා ඇති, තාත්තා නඩු ටිකත් යට ගැහුවා. සල්ලිත් ඇති තරම් හෙව්වා. දැන් මෙක දාලා එන්න කියනවා ඇති. ඒත් පුතා එහෙම කිව්වට නන්දෙට මේක එහෙම දාලා යන්න බෑ. නන්දෙ අලි සබ්රිට බැඳිලා ඉන්නවා උන්ගෙ ඉස්ලාම් ඕනෑ එපාකම් කරලා දෙන්න නැත් නම් ෆයිල් එලියෙ. දෙරණෙ දිලීත්, සීනි වංචාව කරපු හම්බයා වගේ බිස්නස් කාරයොන්ටත් බැඳිලා ඉන්නවා මේ අවුරුදු 5 ඉවර වෙනකම්. උන් කියන කියන විදිහට නටන්න වෙනවා. සීනි බද්ද සත 50ටද අඩු කරන්න කියන්නෙ එහෙම ගැසට් එකක් ගහන්න වෙනවා. දිලිත් කියන්නෙ මොන ගානද ඒ ගාන තමා ඇන්ටිජන් එකේ ගාන.
ඊට අමතරව නන්දෙට පර්සනල් අශාවක් තියෙනවා, තමන් එක වැඩක්. එකම එක වැඩක් හරියට කරා කියලා රට්ටුන්ට පෙන්නන්න. හැබැයි පටන් ගන්න හැම වැඩේම රෙද්දෙ ගූ ගහන් කෙලවර වෙන්නෙ. ඒත් හරියට එකම එක වැඩක් කරලා බයියන්ව ඉම්ප්රෙස් කරන්න ඕන කියන එක නම් නැති වෙන්නෙ නෑ. මඩ වලේ එරිලා ඉන්න එකා ගොඩ යන්න දඟලන්න දගලන්න තව තවත් එරෙන එකලුනෙ වෙන්නෙ.
ඔතන දිලිතලයට අමතරව මුගේ ඩිල් සල්ලි භාරව ඉන්න මුදූ කොල්ලකරුව නිස්සංකය. උ කියන දේවලුත් කරන්න ඕනා. ඌ ත් මන්දිරේ ලැගගෙන ඉන්නේ.
එකම එක වැඩක් කළා කියල රට්ටුන්ට පෙන්නන එක. අන්න ඒ එකම එක වැඩේ තමයි ඇවිදින මංතීරු හදන එක. කරුමෙට මූ එකත් සිරිසේනයට මෙව්වා එකටද මන්ද පොළොන්නරුවෙන් පටන් ගත්තේ කෙල වේගෙන යන්නේ.
ප්රායෝගිකව ගත්තම පොරට කිසි දෙයක් බෑ. මංතීරු හදන්නය කියල කිව්වම ඊට අදාළ නිලදාරී නේ වැඩේ කරන්නේ මූ හදන්නය කියනව විතරයි
හැබැයි ඒ කාලේ නම් කිව්වේ නගර සංවර්ධනයට සිංග වලිනුත් එන්න කිව්වලු
දැන් පොරට තින්නේ එකම මාර්ගයයි අත්දැකීම් නෑ කරගන්න බෑ වටේ ඉන්න උන් කරන්න දෙන්නේ නෑ ඇමරිකාවේ වගේ බෑ යුද්දේ නම් කරන්න තිබ්බා මේක ජාතික ආරක්ෂාව ගැන ප්රශ්නයක් නෙවි කියල ඉල්ලා අස්වෙන්න. එත් ලාබයි.
