නන්දෙ ගූ වෙන එකට පුතා දුකින්ලු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පුතා නම් කියයි. අලි සබ්‍රියා එක්ක එකතුවෙලා නඩු ටික යට ගහගන්න බැරි උනා නම් යසට තියේවී. මටත් හිතෙනවා පුතා රීසනබල් ඩයල් එකක් කියලා. පොර කියනවා ඇති, තාත්තා නඩු ටිකත් යට ගැහුවා. සල්ලිත් ඇති තරම් හෙව්වා. දැන් මෙක දාලා එන්න කියනවා ඇති. ඒත් පුතා එහෙම කිව්වට නන්දෙට මේක එහෙම දාලා යන්න බෑ. නන්දෙ අලි සබ්‍රිට බැඳිලා ඉන්නවා උන්ගෙ ඉස්ලාම් ඕනෑ එපාකම් කරලා දෙන්න නැත් නම් ෆයිල් එලියෙ. දෙරණෙ දිලීත්, සීනි වංචාව කරපු හම්බයා වගේ බිස්නස් කාරයොන්ටත් බැඳිලා ඉන්නවා මේ අවුරුදු 5 ඉවර වෙනකම්. උන් කියන කියන විදිහට නටන්න වෙනවා. සීනි බද්ද සත 50ටද අඩු කරන්න කියන්නෙ එහෙම ගැසට් එකක් ගහන්න වෙනවා. දිලිත් කියන්නෙ මොන ගානද ඒ ගාන තමා ඇන්ටිජන් එකේ ගාන.

    ඊට අමතරව නන්දෙට පර්සනල් අශාවක් තියෙනවා, තමන් එක වැඩක්. එකම එක වැඩක් හරියට කරා කියලා රට්ටුන්ට පෙන්නන්න. හැබැයි පටන් ගන්න හැම වැඩේම රෙද්දෙ ගූ ගහන් කෙලවර වෙන්නෙ. ඒත් හරියට එකම එක වැඩක් කරලා බයියන්ව ඉම්ප්‍රෙස් කරන්න ඕන කියන එක නම් නැති වෙන්නෙ නෑ. මඩ වලේ එරිලා ඉන්න එකා ගොඩ යන්න දඟලන්න දගලන්න තව තවත් එරෙන එකලුනෙ වෙන්නෙ.

    ඔතන දිලිතලයට අමතරව මුගේ ඩිල් සල්ලි භාරව ඉන්න මුදූ කොල්ලකරුව නිස්සංකය. උ කියන දේවලුත් කරන්න ඕනා. ඌ ත් මන්දිරේ ලැගගෙන ඉන්නේ.

    එකම එක වැඩක් කළා කියල රට්ටුන්ට පෙන්නන එක. අන්න ඒ එකම එක වැඩේ තමයි ඇවිදින මංතීරු හදන එක. කරුමෙට මූ එකත් සිරිසේනයට මෙව්වා එකටද මන්ද පොළොන්නරුවෙන් පටන් ගත්තේ කෙල වේගෙන යන්නේ.

    ප්‍රායෝගිකව ගත්තම පොරට කිසි දෙයක් බෑ. මංතීරු හදන්නය කියල කිව්වම ඊට අදාළ නිලදාරී නේ වැඩේ කරන්නේ මූ හදන්නය කියනව විතරයි
    හැබැයි ඒ කාලේ නම් කිව්වේ නගර සංවර්ධනයට සිංග වලිනුත් එන්න කිව්වලු 🤗

    දැන් පොරට තින්නේ එකම මාර්ගයයි අත්දැකීම් නෑ කරගන්න බෑ වටේ ඉන්න උන් කරන්න දෙන්නේ නෑ ඇමරිකාවේ වගේ බෑ යුද්දේ නම් කරන්න තිබ්බා මේක ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෙවි කියල ඉල්ලා අස්වෙන්න. එත් ලාබයි.
     
    • Haha
    Reactions: ruchira55

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ලොකුම විහිලුව ලංකාවේ එවුන් ආණ්ඩුවේ එවුන් ෆේල් කියල හිතන් ඉන්න එක තමයි.
    ආණ්ඩුවේ එවුන් ෆේල් කියල කියන්න පුළුවන් උන්ට ආපු වැඩේ කරගන්න බැරි උනා නම්.
    එහෙම වෙලා නැහැනේ.
    උන් හොඳට ගහනවා. ලෝකේ වටේ ගොඩ ගහනවා.
    මිනිස්සු තමයි ෆේල්. කොවින් හැදිලා බල්ලො වගේ මැරෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    2019 එලකිරියේ උන් ගෝඨා ගේන්න තැටමුව හැටී දැන් ඌව යවන්න තටමන හැටි දැක්කම පුකෙන් හිනා යනවා . අනේ මන්දා
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ඔතන දිලිතලයට අමතරව මුගේ ඩිල් සල්ලි භාරව ඉන්න මුදූ කොල්ලකරුව නිස්සංකය. උ කියන දේවලුත් කරන්න ඕනා. ඌ ත් මන්දිරේ ලැගගෙන ඉන්නේ.

    එකම එක වැඩක් කළා කියල රට්ටුන්ට පෙන්නන එක. අන්න ඒ එකම එක වැඩේ තමයි ඇවිදින මංතීරු හදන එක. කරුමෙට මූ එකත් සිරිසේනයට මෙව්වා එකටද මන්ද පොළොන්නරුවෙන් පටන් ගත්තේ කෙල වේගෙන යන්නේ.

    ප්‍රායෝගිකව ගත්තම පොරට කිසි දෙයක් බෑ. මංතීරු හදන්නය කියල කිව්වම ඊට අදාළ නිලදාරී නේ වැඩේ කරන්නේ මූ හදන්නය කියනව විතරයි
    හැබැයි ඒ කාලේ නම් කිව්වේ නගර සංවර්ධනයට සිංග වලිනුත් එන්න කිව්වලු 🤗

    දැන් පොරට තින්නේ එකම මාර්ගයයි අත්දැකීම් නෑ කරගන්න බෑ වටේ ඉන්න උන් කරන්න දෙන්නේ නෑ ඇමරිකාවේ වගේ බෑ යුද්දේ නම් කරන්න තිබ්බා මේක ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෙවි කියල ඉල්ලා අස්වෙන්න. එත් ලාබයි.
    අන්න උබට තේරුනා. මංතීරු හදන එක තමයි පොර කරන්න හදන්නෙ. ඒකෙන් ඌට ක්‍රෙඩිට් එක වගේම ගමේ සල්ලි විසික්කරන කන්ස්ට්‍රක්ශන් කාරයගෙත් මල්ල පිරෙනවා. මූ අතගහන හැම වැඩක්ම ෆේල්. ටික ටික මට වැඩ බෑ පැත්තට දිව හරවන ගමන් ඉන්නෙ.
     
    • Like
    Reactions: RLT4U