ශිෂ‍‍ය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ශිෂ‍‍ය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...

    7mi56vjydfq71.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    🙋
    ඕකෙ පැමිණීමට නේද බං වැඩිපුර හම්බෙන්නෙ... මම හිතන් හිටියෙ හොඳටම වැඩ කරන එකාට කියල.
    ඔව් කාර්ඩ් එකේ මාසෙ දවස් ගාන ලකුණු කරලා තියෙන්නෙ. ඊටපස්සෙ පන්තිභාර ටීචර් ආපු නැති දවස් කපනවා. එතකොට ඒ ගානට බඩු ගන්න බෑ.

    මට මතකයි ඉස්සර අපේ අම්මලා ඔය කාර්ඩ් එකෙන් ගිහින් මුං ඇට, කව්පි, කඩල වගේ දේවල් තමයි ගන්නෙ. ඒකෙන් ඉස්කෝලෙ යනකොට ගෙනියන කෑම වේල ශේප් වෙලා තවත් ඉතුරුයි.

    චන්ද්‍රිකාද මන්දා ඕක නැති කරේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අපිත් ලැබුණා බං. සීනි, මුං ඇට, හාල් පිටි ඔය වගේ ජාති අඩංගු මල්ලක් ලැබුණා. පුතාණෝගේ පියා‍ෙණා්ගේ කාලේ.