ශිෂය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...


චූ කොල්ලොන්ට ඒවා නෑapita ehema ekak hambune nane
ඔව් කාර්ඩ් එකේ මාසෙ දවස් ගාන ලකුණු කරලා තියෙන්නෙ. ඊටපස්සෙ පන්තිභාර ටීචර් ආපු නැති දවස් කපනවා. එතකොට ඒ ගානට බඩු ගන්න බෑ.
ඕකෙ පැමිණීමට නේද බං වැඩිපුර හම්බෙන්නෙ... මම හිතන් හිටියෙ හොඳටම වැඩ කරන එකාට කියල.
ශිෂය දිවා ආහාර පුද්දරය ( 1991) ලැබුන අය කෝ...
![]()