දැන් ඇමරිකාවෙන් තණකොළ ගේන්නේ.. ඒ තණකොළ ටිකටත් එරසෝන් වගේ වහල්ලු කෙලිනවනේ...එලදෙන්නුන්ට ඩොලර්වලින් ගෙවන්නෙ
but this is totally unreasonable act by local producers.
ඒකමද හේතුව?එකම බිස්නස් එකනෙ ගාන සමානව තියෙනවට ඒ අය කැමති ඇති..තමන්ගෙ ආදායම වැඩි කරගන්ඩනෙ හැමෝම බලන්නෙ.



දේශීය ව්‍යාපාර දියුණු වෙන එක කොච්චර හොඳ දමිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ ව්‍යාපාරිකයන්ගේ අතට සල්ලි එනවා නම්..
දේශීය ව්‍යාපාර කියලත් වස තමා දෙන්නේ..දේශීය ව්‍යාපාර දියුණු වෙන එක කොච්චර හොඳ ද
දේශීය ව්‍යාපාර කියලත් වස තමා දෙන්නේ..
වස නොදා ලාබ ලබන්න බෑලූ..
ඔය හයිලන්ඩ් රස කල කිරි වල එහෙම වැඩිපුරම තියෙන්නේ සීනීලු..
කිරි නෑලූ ලොකුවට..
ඒත් මේ ලගදි තිබ්බ ටිවි ප්‍රොග්‍රැම් එකක මිල්කො ලොක්කා කිවුවේ එයාලා තවදුරටත් පිටි නිශ්පාදන ධාරිතාව වැඩි කරන්නේ නැහැ කියලා.imported chemical walata wada 2x gaana wadi unath minissu highland gannawa.
echcharata demand.
කිරි ලීටරයක් 280ට විකුණන එක ලාබයි පිටි කිලෝ 1ක් හදන්න ලීටර් 8ක් වැය කරල 1200ට විකුණනවට වඩා. කිරි ගොවියට දෙන්නෙ ලීටරේට 50ක් විතරඒත් මේ ලගදි තිබ්බ ටිවි ප්‍රොග්‍රැම් එකක මිල්කො ලොක්කා කිවුවේ එයාලා තවදුරටත් පිටි නිශ්පාදන ධාරිතාව වැඩි කරන්නේ නැහැ කියලා.
ඒ වෙනුවට එයාලා ෆ්‍රෙශ් මිල්ක් සහ අනෙකුත් නිශ්පාදාන වල ධාරිතාව වැඩි කරනවා කියලා.