කිරි පිටි

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ආනයනික කිරි පිටි මිල වැඩි කරනවනම් දේශියව නිශ්පාදනය කරන කිරිපිටි වලත් මිල වැඩි කරන්න ඕන කියල දේශීය නිශ්පාදකයන් රජයෙන් ඉල්ලා තියෙනවා.

    දේශීය නිශ්පාදකයන් එහෙම ඉල්ලීමක් කරන්නෙ ඇයි බං ඒක මහ බලු වැඩක් නෙ
     
    • Like
    Reactions: Any.key

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    389
    573
    93
    To end the ques in front of Milco outlets, A price hike may be needed, but this is totally unreasonable act by local producers.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එකම බිස්නස් එකනෙ ගාන සමානව තියෙනවට ඒ අය කැමති ඇති..තමන්ගෙ ආදායම වැඩි කරගන්ඩනෙ හැමෝම බලන්නෙ.
    ඒකමද හේතුව? :baffled::baffled::rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ ව්‍යාපාරිකයන්ගේ අතට සල්ලි එනවා නම්..
    දේශීය ව්‍යාපාර දියුණු වෙන එක කොච්චර හොඳ ද
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,402
    1
    32,074
    113
    - උඩරට -
    දේශීය ව්‍යාපාර දියුණු වෙන එක කොච්චර හොඳ ද
    දේශීය ව්‍යාපාර කියලත් වස තමා දෙන්නේ..
    වස නොදා ලාබ ලබන්න බෑලූ..
    ඔය හයිලන්ඩ් රස කල කිරි වල එහෙම වැඩිපුරම තියෙන්නේ සීනීලු..
    කිරි නෑලූ ලොකුවට..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    දේශීය ව්‍යාපාර කියලත් වස තමා දෙන්නේ..
    වස නොදා ලාබ ලබන්න බෑලූ..
    ඔය හයිලන්ඩ් රස කල කිරි වල එහෙම වැඩිපුරම තියෙන්නේ සීනීලු..
    කිරි නෑලූ ලොකුවට..

    ඒක ඉතින් ඇබ්බැහි වෙච්ච අයට අදාල නෑනේ

    සිගරට් අරක්කු වුණත් ලංකාවෙ දියුණු වෙන එක හොඳයි පිටරටට ලාබෙ යවනවට වඩා
     
    • Like
    Reactions: charitha2011

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    imported chemical walata wada 2x gaana wadi unath minissu highland gannawa.
    echcharata demand.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    imported chemical walata wada 2x gaana wadi unath minissu highland gannawa.
    echcharata demand.
    ඒත් මේ ලගදි තිබ්බ ටිවි ප්‍රොග්‍රැම් එකක මිල්කො ලොක්කා කිවුවේ එයාලා තවදුරටත් පිටි නිශ්පාදන ධාරිතාව වැඩි කරන්නේ නැහැ කියලා.
    ඒ වෙනුවට එයාලා ෆ්‍රෙශ් මිල්ක් සහ අනෙකුත් නිශ්පාදාන වල ධාරිතාව වැඩි කරනවා කියලා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,591
    1
    57,714
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් මේ ලගදි තිබ්බ ටිවි ප්‍රොග්‍රැම් එකක මිල්කො ලොක්කා කිවුවේ එයාලා තවදුරටත් පිටි නිශ්පාදන ධාරිතාව වැඩි කරන්නේ නැහැ කියලා.
    ඒ වෙනුවට එයාලා ෆ්‍රෙශ් මිල්ක් සහ අනෙකුත් නිශ්පාදාන වල ධාරිතාව වැඩි කරනවා කියලා.
    කිරි ලීටරයක් 280ට විකුණන එක ලාබයි පිටි කිලෝ 1ක් හදන්න ලීටර් 8ක් වැය කරල 1200ට විකුණනවට වඩා. කිරි ගොවියට දෙන්නෙ ලීටරේට 50ක් විතර