මගේ එකීට දැන් මාස 2 කින් පීරියඩ් හැදිලා නැ. මම pregnancy චෙක් කරා එහෙම මොකුත් අවුලක් නෑ. ඩොකෙකුට පෙන්නුවා ඌ ස්කෑන් කරලා කිව්වා. womb එකේ ප්‍රශ්නයක් නැහැ ඩිම්බ මෝරන්නේ නැති සීන් එකක් තියෙනවා කියල.
කෙල්ලගේ යාලුවෙක්ටත් ඉන්ජෙක්ෂන් එකේ සෙකන්ඩ් ඩොස් එකෙන් පස්සේ පීරියඩ් හැදුනේ නැහැ කියල එකිත් කියල. අපේ එකී සෙකන්ඩ් dose ඒක ගැහුවේ සැප්තැම්බර් 7. පීරියඩ් හැදෙන්න තිබුනේ 14 වෙනිදා.
උබලගේ කාට හරි මෙහෙම සීන් එකක් උනාද ??? මෙහෙම උන පලවෙනි සැරේ. කලින් එහෙම කිසිම අවුලක් වෙලා නැහැ
පොඩ්ඩක් දැනගන්න ඇහුවේ.... අවුස්සන්න නෙමේ....

Last edited:
dockekta kiyanath baalu seen eka lajjai lu