Questions අඩෝ උබලගේ ගෑනුඅයටත් මෙහෙම උනාද ???

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    මගේ එකීට දැන් මාස 2 කින් පීරියඩ් හැදිලා නැ. මම pregnancy චෙක් කරා එහෙම මොකුත් අවුලක් නෑ. ඩොකෙකුට පෙන්නුවා ඌ ස්කෑන් කරලා කිව්වා. womb එකේ ප්‍රශ්නයක් නැහැ ඩිම්බ මෝරන්නේ නැති සීන් එකක් තියෙනවා කියල.

    කෙල්ලගේ යාලුවෙක්ටත් ඉන්ජෙක්ෂන් එකේ සෙකන්ඩ් ඩොස් එකෙන් පස්සේ පීරියඩ් හැදුනේ නැහැ කියල එකිත් කියල. අපේ එකී සෙකන්ඩ් dose ඒක ගැහුවේ සැප්තැම්බර් 7. පීරියඩ් හැදෙන්න තිබුනේ 14 වෙනිදා.

    උබලගේ කාට හරි මෙහෙම සීන් එකක් උනාද ??? මෙහෙම උන පලවෙනි සැරේ. කලින් එහෙම කිසිම අවුලක් වෙලා නැහැ

    පොඩ්ඩක් දැනගන්න ඇහුවේ.... අවුස්සන්න නෙමේ....
     
    Last edited:

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    ඕක නෝමල් දෙයක් නේ
    Poddak kiyawala balapan hariyata mama ahala thiyenne mokadda kiyala

    ඔව් බන් . එහෙම වෙච්ච අය ඉනනවා .
    vog කෙනෙක් වැනල් කරපන් ඉක්මනට ලොකු කේස් එකක් නෙවේ : dont worry
    VOG kenekuta thamai pennuwe bn eya thamai check karala awulak na kiuwe
    ------ Post added on Oct 11, 2021 at 9:34 PM
     
    • Like
    Reactions: charitha2011

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ou ban mama danna kellek kalin anal asa na ekei dan vaccine eka gahala 4 weeks withara athi anal sex asai lu maara seen eka ban.
    ekige kolla kamathi na meki bala karanawalu ona kiyala. maara seen eka ban :confused: dockekta kiyanath baalu seen eka lajjai lu
     
    • Haha
    Reactions: hgarts

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    ou ban mama danna kellek kalin anal asa na ekei dan vaccine eka gahala 4 weeks withara athi anal sex asai lu maara seen eka ban.
    ekige kolla kamathi na meki bala karanawalu ona kiyala. maara seen eka ban :confused: dockekta kiyanath baalu seen eka lajjai lu
    මම අහපු දේට ඕක අදාල නෑනේ මචං
     

    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    premolute kiyala drug 1k thiyenawa.dawas 10 k biwwama period regulate wenawa.2 months awulak na.tikak hitapan.more than 03 months yanawa nm vog gen ahala me drugh 1 ganin.nathnam owa thanpath wela tibbama cancer enna balanawa.Hope this help
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    සාමාන්‍ය දෙයක් වැඩේ වෙන්නෙ සමාජ ජාල වල දාන හැම රෙද්දම කියවලා මනස අවුල් කරගත්තහම.හිතට සැකය කියන දේ ආවහම ශරීරය අන්බැලන්ස් වෙනවා.
     
    • Haha
    Reactions: hgarts