What're you listening to right now

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    95unzTW.jpg





     

    Lieutenant Dann

    Well-known member
  • Mar 4, 2019
    4,557
    5,624
    113
    the USS Orville
    හාච්චියක් දෙන්න
    මට කියන්නකෝ දැන් ආලේ කරන්නම්
    හාච්චියක් දෙන්න
    කරමාලෙ නම් සාක්කුවේ දැන්
    ලෑස්තියක් නැද්ද




    මට හෙලන්නකෝ මෘදු වාත්තු බැල්මක්
    ගාස්තුවක් දෙන්න
    සුදු ලමිස්සියේ යන් යාප්පුවෙන් දැන්
    නඩත්තුවක් දෙන්න
    ලග සාප්පුවෙන් තනි සීට්ටුවෙන්
    රන් මාලයක් ගන්න
    ඔබ එක්කන් යන්න හදිස්සි
    සාත්තුවක් දෙන්න
    මගේ ආදරේ නම් සාගරේ වන්
    ජීනවිතේ ගන්න
    හැම ආත්මයේ මං ගාල් වුනේ නම්
     

    Lieutenant Dann

    Well-known member
  • Mar 4, 2019
    4,557
    5,624
    113
    the USS Orville



    හිත ඇතුලෙම ගිනිගත් දේ
    හිත ඇතුලෙම නිවියන්
    නොදැනිම මේ සමාජයෙන්
    කරා අපිව තරගකරැවන්
    මට හරි කියා හිතෙනා දේ
    ‍නුඹට වැරදි වෙන්න පුලුවන්
    මේ කලු සුදු මැද අන්තරේ
    අපි කැරකෙන්නෙ වගේ යිංග් යැංග්
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    තඩි අන්දමකාරේ එන පලඟැටි පිරිසට
    යන්තමින් හරි දැනුනු
    මම දන්නෙම නැති වගේ ඉන්නවා
    තව ටිකක් වෙන්නට ඉඳිමිලා උන්
    හැම පන්සලක් ළඟ මගේ හිත
    දන නැමුවට සුන්වෙලා සැනසු කුසුම්
    නුඹේ රන් කිරි ගාපු අතින් යන්තමින්
    තැලුවට වම් අත වෙලා අද උල්

    3sC8F6J.jpg


    එක පාන්තිරයක් නිමුනොත්
    හිත තුල එය කුහුලක්
    මුලු පන්සල කලා දෙවනත්
    සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
    ඉඳන් පන්සල කලා දෙවනත්


    *couldn't find the complete song on youtube




     
    • Like
    Reactions: Wild-EYE

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    තඩි අන්දමකාරේ එන පලඟැටි පිරිසට
    යන්තමින් හරි දැනුනු
    මම දන්නෙම නැති වගේ ඉන්නවා
    තව ටිකක් වෙන්නට ඉඳිමිලා උන්
    හැම පන්සලක් ළඟ මගේ හිත
    දන නැමුවට සුන්වෙලා සැනසු කුසුම්
    නුඹේ රන් කිරි ගාපු අතින් යන්තමින්
    තැලුවට වම් අත වෙලා අද උල්

    3sC8F6J.jpg


    එක පාන්තිරයක් නිමුනොත්
    හිත තුල එය කුහුලක්
    මුලු පන්සල කලා දෙවනත්
    සිලි සිලි ගෑ බෝ මුල් සෙවනේ
    ඉඳන් පන්සල කලා දෙවනත්


    *couldn't find the complete song on youtube





    FLAC gaththe kohomada?
     
    • Like
    Reactions: IKL

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE
    ටාං ටාං ටාං.. ඩර්ර්ර් ර්ර්ර් රට් රට් ඩර් ර්ර්ර්ර්ර්.... ටිකිස් ටිකිස්....


    සයිට් එකේ ඉන්නේ බොලව්...😂
     
    • Haha
    Reactions: IKL