කිරියෙ pagers පාවිච්චි කරපු අය ඉන්නවද? 📟

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    කොහොමද බං ඒවා වැඩකරන්නේ?
    මොකටද ඒවා ගන්නේ?

    pager-mobile-phones-two-way-radio-alphapage-motorola-viper-73415a2d7953d94bc72718b5cd40743f.png
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Mathaka widiyata one way device ekak. Calls ganna, ans karanna ba. Issara land line witharak thiyena kaale useful ithin. use wechcha technology eka gana nam danne na. radio waves wenna athi.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    බාප්පා ගාව තිබ්බා ඒ කාලේ. හැමතිස්සෙම කලිසේම බෙල්ට් එකේ ගහගෙන ඉන්නේ. මම හිතුවේ ඒකෙන් ගේම් ගහන්නත් පුළුවන් ඇති කියල. ඔබල ඔබල බැලුවට තිබ්බ ගේම් එකක් නෑ. 😣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    උබ පේජර් එක කියල වෙන එකක් එබුවද? 🤣🤣🤣
    බාප්පා ගාව තිබ්බා ඒ කාලේ. හැමතිස්සෙම කලිසේම බෙල්ට් එකේ ගහගෙන ඉන්නේ. මම හිතුවේ ඒකෙන් ගේම් ගහන්නත් පුළුවන් ඇති කියල. ඔබල ඔබල බැලුවට තිබ්බ ගේම් එකක් නෑ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    මගේ නෑයෙක් ගාව තිබ්බා , 90 ගණන් වල. ඌ ගාමන්ට් ෆැක්ටරි එකක ලොක්කෙක්. sms තමයි එන්නේ , ඒක letters පටිය වගේ යනවා. ( similar to Subtitles )
    බැලුවාම මෙලෝ රහක් නෑ...බීප් බීප් ගගා එනවා SMS පටි....😆
     
    • Like
    Reactions: lahirufx+

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    මගේ නෑයෙක් ගාව තිබ්බා , 90 ගණන් වල. ඌ ගාමන්ට් ෆැක්ටරි එකක ලොක්කෙක්. sms තමයි එන්නේ , ඒක letters පටිය වගේ යනවා. ( similar to Subtitles )
    බැලුවාම මෙලෝ රහක් නෑ...බීප් බීප් ගගා එනවා SMS පටි....😆
    එනවා විතරද? යවන්න බැරිද? මොන device වලින්ද එවන්න පුළුවන්?
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    එනවා විතරද? යවන්න බැරිද? මොන device වලින්ද එවන්න පුළුවන්?
    Apita yawanna ba unge hotline call karala message eka kiyanna oni device ID ekath ekka. Ethakota message eka yanawana. Only receiving thama. Reply mukuth na. Message ekak apuganam both eken call ekak gannawa ewapu ekata..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    Apita yawanna ba unge hotline call karala message eka kiyanna oni device ID ekath ekka. Ethakota message eka yanawana. Only receiving thama. Reply mukuth na. Message ekak apuganam both eken call ekak gannawa ewapu ekata..
    ඒ hotline එක automatedද නැත්තං එහේ අක්ක කෙනෙක් ඉන්නවද?

    Automated නම් අපි කියන ඒවා auto speech2text වලට හැරෙනවද?