කොහොමද බං ඒවා වැඩකරන්නේ?
මොකටද ඒවා ගන්නේ?
මොකටද ඒවා ගන්නේ?
බාප්පා ගාව තිබ්බා ඒ කාලේ. හැමතිස්සෙම කලිසේම බෙල්ට් එකේ ගහගෙන ඉන්නේ. මම හිතුවේ ඒකෙන් ගේම් ගහන්නත් පුළුවන් ඇති කියල. ඔබල ඔබල බැලුවට තිබ්බ ගේම් එකක් නෑ.
එනවා විතරද? යවන්න බැරිද? මොන device වලින්ද එවන්න පුළුවන්?මගේ නෑයෙක් ගාව තිබ්බා , 90 ගණන් වල. ඌ ගාමන්ට් ෆැක්ටරි එකක ලොක්කෙක්. sms තමයි එන්නේ , ඒක letters පටිය වගේ යනවා. ( similar to Subtitles )
බැලුවාම මෙලෝ රහක් නෑ...බීප් බීප් ගගා එනවා SMS පටි....![]()
Apita yawanna ba unge hotline call karala message eka kiyanna oni device ID ekath ekka. Ethakota message eka yanawana. Only receiving thama. Reply mukuth na. Message ekak apuganam both eken call ekak gannawa ewapu ekata..එනවා විතරද? යවන්න බැරිද? මොන device වලින්ද එවන්න පුළුවන්?
ඒ hotline එක automatedද නැත්තං එහේ අක්ක කෙනෙක් ඉන්නවද?Apita yawanna ba unge hotline call karala message eka kiyanna oni device ID ekath ekka. Ethakota message eka yanawana. Only receiving thama. Reply mukuth na. Message ekak apuganam both eken call ekak gannawa ewapu ekata..
අක්ක කෙනෙක් ඉන්නව mona automate da e kale..ඒ hotline එක automatedද නැත්තං එහේ අක්ක කෙනෙක් ඉන්නවද?
Automated නම් අපි කියන ඒවා auto speech2text වලට හැරෙනවද?
නෑ බං ඇමෙරිකාවෙ 9/11 Memorial Museum එකේ ඒකාලෙ එකක් තියනවලු. මන් බැලුවා ඒ මොකක්ද කියලා.uba ada podcast ekak ahuwada![]()