ඉන්දියානුවන් ලoකාව ගිනිබත් කරන දිනය හෙටයි.. ඔබ සූදානම්ද ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    October - 15 :shocked::shocked::shocked::shocked:

    යොහානි දිහා බලාගෙන
    හිටපල්ලා..:frown::frown::frown::frown:

    සමහර තැන් වල ලංකාවේ සිතියමත් පුච්චනවා..ලංකාවට හෙන ගහලා තියෙන්නේ මුන්ගේ සාපකිරීම් නිසාද කියලා කවුද දන්නේ ? ඔවායේ යම්කිසි ශක්තියක් තියනවා..:yes:

    ඉන්දියන්කාරයෝ මළාට විශ්වාස කරන්න එපා මෝඩයිනේ..ඔය යොහානිව මාකට් කලේ අපිට තියන ආදරේකට කියලද හිතන් ඉන්නේ..🤭

    245689600_272306081434692_8934331021362555236_n.jpg

    මේ ඔක්තෝම්බර් පහලව වන දින පවත්වන දුසේරා උත්සවයේ දී මහා රාවණා රජුගේ .ඉන්ද්‍රජිත් මේඝනාද කුමාරයා ගේ .කර්ණ සෙන්පතියාගේ .
    ආකෘති නිර්මාණය කරල ගිනි තියෙනවා .. ඔක්තෝම්බර් 15 උදෑසනක් අටේ සිට හැකිනම් පහනක් දල්වා මෛත්‍රී සිතින් මෙම බල පැතුම් ගාථාව කියන්න

    අන්තික්ම්ම මහා දේවෝ
    ජීව ශක්තිය නිශන්තරෙ
    තම්බපණ්ණි යථාසන්තෙ
    රාවණා නමස්තුතේ
    ලෝකබාව අසුර රාජ
    දේව මජ්ජයේ මහාබලෝ
    වන්දිත්වා සිරසේ දිස්වා
    ඉදන් පුණ්‍යානුමෝදනා
    දස බල මහා සේනා
    වීර වික්‍රම රාවණන්
    රාවණා බලසම්පන්නෝ
    ඉදන් පුණ්‍යානුමෝදනා ..

    හැකිනම් මේ මන්ත්‍රයද කියවන්න නිවැරදිව..

    ඕම් ප්‍රකාශ ශක්ති සහිත ශ්‍රී
    මහාර්තන්ඩ ධෛර්ම ශ්‍රී පාදුකම් පූජයාමි නම ;
    තර්පයාමි නම ;
    ඕම් මිත්‍රාය නම;
    ඕම් රවයේ නම;
    ඕම් සුර්යාය නම;
    ඕම් බනවේ නම;
    ඕම් ගහාය නම;
    ඕම් භුෂ්නේ නම;
    ඕම් භිරණ්‍ය ගර්පයාය නම;
    ඕම් මරිසාය නම;
    ඕම් ආදිත්‍යාය නම;
    ඕම් සාවිත්‍ර් නම;
    ඕම් අර්ඝාය නම;
    ඕම් භක්ෂකරාය නම;
    මහත් නියුක් ධියුක්තිකරාය විමහි
    තන්නෝ අාදිත්‍ය ප්‍රචෝදයත්..🙏🙏🙏🙏🙏

    සාප කරන ඉන්දියානුවන්ට මෙත් වඩන්න..:yes:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලොල්
    උන් අවුරුදු දහස් ගානක් ගිහිනුත් රාවණට තවම බයයි
    කොච්චර ආඩම්බරද
    හැබැයි උන් හඳට රොකට් යවනවා
    පිස්සු පිකුඩු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනය ඉන්නකන් ලංකාවට අත තියන්න ඔය ඵක ගස් බල්ලෙක්ටවත් බෑ..ඉන්දියන් ඩස්පයො නම් මොක්කුද..ඕකුන්ගෙ කට විතරයි..පකිස්ථානෙට අහසින් වැඩ දාන්න ගිහින් මතකනේ වුන දේ..:lol: @sam_sajith වගේ අපතයො තමා ඉන්දියාව උඩ තියන් ඉන්නෙ..
     
    • Like
    Reactions: Ravana21

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    එක පාරක් ඕක කරන්න ගිහින් තමයි ඉන්ඩියාවෙ බරගානක් කෝච්චියකට අහුවුනේ

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Mun kohoka kemak kanna attda ravanagen e kale ohoma gini tiyanna.
    එකෙන් ඔප්පුවෙන්නේ රාවණා රාමා අතින් මැරුම් කෑවයි කියන කතාව බොරුවක් වග.. අද කාලේ ගොවියෝ උනත් මහින්දානන්දගේ පඹයෝ හදලා ගිනි තියන්නේ ඌට පැරදුන හින්දනේ.. 🤭
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    චීනය ඉන්නකන් ලංකාවට අත තියන්න ඔය ඵක ගස් බල්ලෙක්ටවත් බෑ..ඉන්දියන් ඩස්පයො නම් මොක්කුද..ඕකුන්ගෙ කට විතරයි..පකිස්ථානෙට අහසින් වැඩ දාන්න ගිහින් මතකනේ වුන දේ..:lol: @sam_sajith වගේ අපතයො තමා ඉන්දියාව උඩ තියන් ඉන්නෙ..
    China walata NAKADIPUSI.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,207
    20,821
    113
    හස්තිශෛලපුර
    October - 15 :shocked::shocked::shocked::shocked:

    යොහානි දිහා බලාගෙන
    හිටපල්ලා..:frown::frown::frown::frown:

    සමහර තැන් වල ලංකාවේ සිතියමත් පුච්චනවා..ලංකාවට හෙන ගහලා තියෙන්නේ මුන්ගේ සාපකිරීම් නිසාද කියලා කවුද දන්නේ ? ඔවායේ යම්කිසි ශක්තියක් තියනවා..:yes:

    ඉන්දියන්කාරයෝ මළාට විශ්වාස කරන්න එපා මෝඩයිනේ..ඔය යොහානිව මාකට් කලේ අපිට තියන ආදරේකට කියලද හිතන් ඉන්නේ..🤭

    245689600_272306081434692_8934331021362555236_n.jpg

    මේ ඔක්තෝම්බර් පහලව වන දින පවත්වන දුසේරා උත්සවයේ දී මහා රාවණා රජුගේ .ඉන්ද්‍රජිත් මේඝනාද කුමාරයා ගේ .කර්ණ සෙන්පතියාගේ .
    ආකෘති නිර්මාණය කරල ගිනි තියෙනවා .. ඔක්තෝම්බර් 15 උදෑසනක් අටේ සිට හැකිනම් පහනක් දල්වා මෛත්‍රී සිතින් මෙම බල පැතුම් ගාථාව කියන්න

    අන්තික්ම්ම මහා දේවෝ
    ජීව ශක්තිය නිශන්තරෙ
    තම්බපණ්ණි යථාසන්තෙ
    රාවණා නමස්තුතේ
    ලෝකබාව අසුර රාජ
    දේව මජ්ජයේ මහාබලෝ
    වන්දිත්වා සිරසේ දිස්වා
    ඉදන් පුණ්‍යානුමෝදනා
    දස බල මහා සේනා
    වීර වික්‍රම රාවණන්
    රාවණා බලසම්පන්නෝ
    ඉදන් පුණ්‍යානුමෝදනා ..

    හැකිනම් මේ මන්ත්‍රයද කියවන්න නිවැරදිව..

    ඕම් ප්‍රකාශ ශක්ති සහිත ශ්‍රී
    මහාර්තන්ඩ ධෛර්ම ශ්‍රී පාදුකම් පූජයාමි නම ;
    තර්පයාමි නම ;
    ඕම් මිත්‍රාය නම;
    ඕම් රවයේ නම;
    ඕම් සුර්යාය නම;
    ඕම් බනවේ නම;
    ඕම් ගහාය නම;
    ඕම් භුෂ්නේ නම;
    ඕම් භිරණ්‍ය ගර්පයාය නම;
    ඕම් මරිසාය නම;
    ඕම් ආදිත්‍යාය නම;
    ඕම් සාවිත්‍ර් නම;
    ඕම් අර්ඝාය නම;
    ඕම් භක්ෂකරාය නම;
    මහත් නියුක් ධියුක්තිකරාය විමහි
    තන්නෝ අාදිත්‍ය ප්‍රචෝදයත්..🙏🙏🙏🙏🙏

    සාප කරන ඉන්දියානුවන්ට මෙත් වඩන්න..:yes:

    නම kiyanne variable ekakda? ona namak dagattakida?