October - 15 

යොහානි දිහා බලාගෙන හිටපල්ලා..

සමහර තැන් වල ලංකාවේ සිතියමත් පුච්චනවා..ලංකාවට හෙන ගහලා තියෙන්නේ මුන්ගේ සාපකිරීම් නිසාද කියලා කවුද දන්නේ ? ඔවායේ යම්කිසි ශක්තියක් තියනවා..
ඉන්දියන්කාරයෝ මළාට විශ්වාස කරන්න එපා මෝඩයිනේ..ඔය යොහානිව මාකට් කලේ අපිට තියන ආදරේකට කියලද හිතන් ඉන්නේ..
මේ ඔක්තෝම්බර් පහලව වන දින පවත්වන දුසේරා උත්සවයේ දී මහා රාවණා රජුගේ .ඉන්ද්‍රජිත් මේඝනාද කුමාරයා ගේ .කර්ණ සෙන්පතියාගේ .
ආකෘති නිර්මාණය කරල ගිනි තියෙනවා .. ඔක්තෝම්බර් 15 උදෑසනක් අටේ සිට හැකිනම් පහනක් දල්වා මෛත්‍රී සිතින් මෙම බල පැතුම් ගාථාව කියන්න
අන්තික්ම්ම මහා දේවෝ
ජීව ශක්තිය නිශන්තරෙ
තම්බපණ්ණි යථාසන්තෙ
රාවණා නමස්තුතේ
ලෝකබාව අසුර රාජ
දේව මජ්ජයේ මහාබලෝ
වන්දිත්වා සිරසේ දිස්වා
ඉදන් පුණ්‍යානුමෝදනා
දස බල මහා සේනා
වීර වික්‍රම රාවණන්
රාවණා බලසම්පන්නෝ
ඉදන් පුණ්‍යානුමෝදනා ..
හැකිනම් මේ මන්ත්‍රයද කියවන්න නිවැරදිව..
ඕම් ප්‍රකාශ ශක්ති සහිත ශ්‍රී
මහාර්තන්ඩ ධෛර්ම ශ්‍රී පාදුකම් පූජයාමි නම ;
තර්පයාමි නම ;
ඕම් මිත්රාය නම;
ඕම් රවයේ නම;
ඕම් සුර්යාය නම;
ඕම් බනවේ නම;
ඕම් ගහාය නම;
ඕම් භුෂ්නේ නම;
ඕම් භිරණ්‍ය ගර්පයාය නම;
ඕම් මරිසාය නම;
ඕම් ආදිත්‍යාය නම;
ඕම් සාවිත්ර් නම;
ඕම් අර්ඝාය නම;
ඕම් භක්ෂකරාය නම;
මහත් නියුක් ධියුක්තිකරාය විමහි
තන්නෝ අාදිත්‍ය ප්රචෝදයත්..

සාප කරන ඉන්දියානුවන්ට මෙත් වඩන්න..