අනුර සුළග

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    245791708_429174718857524_5687421324242670986_n.jpg
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    ගිය පාර ගෝඨාටනේ දුන්නේ, දැන් ලස්සනට කෙළවගෙන ඉන්නේ ආයේ දීලා බලන්න එකෙක් නෑ,
    ඒ නිසා අනුරට දෙනවා. :yes:

    දැනුත් කඩේ යන ගූ වහල් බයියෝ නොදන්නවා වගේ ඉන්නවා උනාට අනුර සුළග පටන් අරන් තමා තියෙන්නේ,
    ඉස්කෝලේ, ඔෆිස් එකේ, ජිම් එකේ හැම චැට් ගෲප් එකකම කතා වෙන්නේ වෙන්නේ ඒ ගැන තමා. :P

    පාට පක්ෂ, ජාති, ආගම්, 88ට 89ය කියන හැම රෙද්දම අමතක කරලා,
    එක පාරක් හරි දෙමු කියලයි හැමෝම කියන්නේ. :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට කාපු හැත්තට කතිරේ ගහන්න අප්පිරිය නැද්ද🤮 පණ පිටිං මහ එකා පුච්චපු උන් එක්ක ඩීල් දැම්මා කියන්නේ මොන ප්‍රතිපත්තිද🤮 උන් වෙනුවෙන් ජන්ද පොලට යන එකත් අපරාදයක්. ඊට හොඳයි ගිහිං චන්දේ කටුගාල වරෙල්ලා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රට කාපු හැත්තට කතිරේ ගහන්න අප්පිරිය නැද්ද🤮 පණ පිටිං මහ එකා පුච්චපු උන් එක්ක ඩීල් දැම්මා කියන්නේ මොන ප්‍රතිපත්තිද🤮 උන් වෙනුවෙන් ජන්ද පොලට යන එකත් අපරාදයක්. ඊට හොඳයි ගිහිං චන්දේ කටුගාල වරෙල්ලා.
    umba dekkada deal danawa? or, umba gawa evidence thiyanawada?
    Umba Kenya inna nisa oya wage talks denna puluwan, eeth lankawe minissunta den thiyana option eka mokada? Basil eeta passe Namal?
    ehema neththam untath chance ekak deela balanawada? hemadaama 88-89 gena welapi welapi innawada?
     
    • Like
    Reactions: ComanMan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,339
    113

    රට කාපු හැත්තට කතිරේ ගහන්න අප්පිරිය නැද්ද🤮 පණ පිටිං මහ එකා පුච්චපු උන් එක්ක ඩීල් දැම්මා කියන්නේ මොන ප්‍රතිපත්තිද🤮 උන් වෙනුවෙන් ජන්ද පොලට යන එකත් අපරාදයක්. ඊට හොඳයි ගිහිං චන්දේ කටුගාල වරෙල්ලා.

    ඵහෙනම් තව හොරා කන්න නාමල්ව ජනපති කරමු..😂😂

    DaZqtwLVMAAsWMn.jpg

    30443581_1852344164828962_3910862706670020889_n.jpg
     
    • Love
    Reactions: Didy

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    umba dekkada deal danawa? or, umba gawa evidence thiyanawada?
    Umba Kenya inna nisa oya wage talks denna puluwan, eeth lankawe minissunta den thiyana option eka mokada? Basil eeta passe Namal?
    ehema neththam untath chance ekak deela balanawada? hemadaama 88-89 gena welapi welapi innawada?
    දැන් උඹ ගිය ආණ්ඩුවේ ජෙප්පෝ රනිල් එක්ක ෆයි කෙටෙව්වේ නෑ කියලද කියන්නේ? :ROFLMAO: :ROFLMAO:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඵහෙනම් තව හොරා කන්න නාමල්ව ජනපති කරමු..😂😂

    View attachment 147781

    View attachment 147782

    එළ එළ ජෙප්පෝ ජනාධිපති වෙයි. :ROFLMAO::ROFLMAO: නාමල් මහලොකු මිනිහෙක් නොවුනට ජෙප්පෝ ඌව පරද්දන එක නං හීනයක්:ROFLMAO:
     
    • Like
    Reactions: Didy

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් උඹ ගිය ආණ්ඩුවේ ජෙප්පෝ රනිල් එක්ක ෆයි කෙටෙව්වේ නෑ කියලද කියන්නේ? :ROFLMAO: :ROFLMAO:
    Enemy of my enemy is my friend theory eka nam use una, hebey, eeken une jeppo naapu eka witharay. Mokada Ponila ta eththatama uwamanawak thibbe ne eeta kalin wechcha aanduwe dooshana walata action ekak ganna. ehema una nam Gota ada inna oni hire.
    eeta amatharawa umba kiyana deal eka mokada? MR dawas dawas 52 agamethi welawe gaththa action ekada?

    anith eka, umba hithana anith option eka mokada?

    kunu harapa nethuwa katha karapan, baya newe, hirikithay.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,984
    46,339
    113
    එළ එළ ජෙප්පෝ ජනාධිපති වෙයි. :ROFLMAO::ROFLMAO: නාමල් මහලොකු මිනිහෙක් නොවුනට ජෙප්පෝ ඌව පරද්දන එක නං හීනයක්:ROFLMAO:

    දැන් ඵක ඵක දේවල් කිය කිය අාණ්ඩුවට කෝචොක් දැම්මට උඹ බයියෙක් කියල මමනම් දැනන් හිටිය හැබැයි.රට බයියෙක්..😂😂

    ජෙප්පො නෙමෙයි වෙන ඵකෙක් වුනත් රට පාලනය කරනවට බයියො කොහොමත් කැමති නෑනේ..උන්ට ඕන රාජපක්ෂ කෙනෙක්ම බලේ ඉන්න..
    😂
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඵක ඵක දේවල් කිය කිය අාණ්ඩුවට කෝචොක් දැම්මට උඹ බයියෙක් කියල මමනම් දැනන් හිටිය හැබැයි.රට බයියෙක්..😂😂

    ජෙප්පො නෙමෙයි වෙන ඵකෙක් වුනත් රට පාලනය කරනවට බයියො කොහොමත් කැමති නෑනේ..උන්ට ඕන රාජපක්ෂ කෙනෙක්ම බලේ ඉන්න..
    😂
    බයියෙක් :unsure:
    නෑ මම දැනට චන්ද අයිතිය නැති පාවෙන චන්දයක්
    පහුගිය චන්ද තුන චන්දේ දෙන්න තිබුනා නං
    අප්පොච්චී, හිටං, සෑර්. එදවස වර්තමානේ හැටියට වැඩ.

    Enemy of my enemy is my friend theory eka nam use una, hebey, eeken une jeppo naapu eka witharay. Mokada Ponila ta eththatama uwamanawak thibbe ne eeta kalin wechcha aanduwe dooshana walata action ekak ganna. ehema una nam Gota ada inna oni hire.
    eeta amatharawa umba kiyana deal eka mokada? MR dawas dawas 52 agamethi welawe gaththa action ekada?

    anith eka, umba hithana anith option eka mokada?

    kunu harapa nethuwa katha karapan, baya newe, hirikithay.
    මම කිරියේ කොතැනකවත් කුණුහර්ප කියල නෑ. උඹට හිරිකිත උඹ කුනුහර්ප විදියට හිතලා කියවන නිසා🤣🤣

    ජෙප්පෝ යූඑන්පී එක්ක එකතුවීමම ඩීල් එකක් බං. මහ ජෙපපා පණ පිටිං රෝස් කරපු එක ඇහැට දැක්ක එකා ඉඳලා මම අඳුනනවා. ඒකම ඇති උන්ගේ ප්‍රතිපත්තිය තේරෙන්න. චන්ද කෙසේ වෙතත් ටයර් වල ගියපු උන්ගේ වත් නම්බුව රැකගන්න තිබුනා ඕකුන්ට🤣🤣
    ------ Post added on Oct 15, 2021 at 5:59 AM
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජවිපෙට දිනන්න ඕනකමකුත් නෑ හැකියාවකුත් නෑ
    බොරු නම් එන ඡන්දයකදි බලන්න.
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජවිපෙට දිනන්න ඕනකමකුත් නෑ හැකියාවකුත් නෑ
    බොරු නම් එන ඡන්දයකදි බලන්න.

    ඔය දෙකම නැති උන් අනිත් විකල්ප වලට වල කපන්නේ නැතුව ඉන්න ඕනේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    :lol:මූ කොහේ දිනන්නද..

    ඵහෙනම් තව හොරා කන්න නාමල්ව ජනපති කරමු..😂😂

    View attachment 147781

    View attachment 147782

    නාමල් හොඳයි තමා අනුර බකමූණට වඩා..ජව සම්පන්න තරුණයො තමා ලංකාවේ මිනිස්සු දැන් ඉල්ලන්නෙ..ඩීල් දාන කොට නාසි බිල්ලො නෙමෙයි..
    ------ Post added on Oct 15, 2021 at 6:57 AM
     
    • Haha
    Reactions: SLBlackKnight

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ජෙප්පන්ට මොනව හරි කිව්වොත්, වහල්ලුන්ගෙ මඩ ඔප්පුකරපන්, පුලුවන්නං ඔප්පු කරපන් ඉතින්...

    ජෙප්පො මොනව හරි කිව්වොත් විකල්පෙ, නිදහස් චින්තකයො පෙරාපු අමූලික සත්‍ය ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,089
    20,669
    113
    හස්තිශෛලපුර
    :lol:මූ කොහේ දිනන්නද..

    නාමල් හොඳයි තමා අනුර බකමූණට වඩා..ජව සම්පන්න තරුණයො තමා ලංකාවේ මිනිස්සු දැන් ඉල්ලන්නෙ..ඩීල් දාන කොට නාසි බිල්ලො නෙමෙයි..
    ------ Post added on Oct 15, 2021 at 6:57 AM

    :lol::lol::lol:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,095
    1,418
    113
    ජෙප්පන්ට මොනව හරි කිව්වොත්, වහල්ලුන්ගෙ මඩ ඔප්පුකරපන්, පුලුවන්නං ඔප්පු කරපන් ඉතින්...

    ජෙප්පො මොනව හරි කිව්වොත් විකල්පෙ, නිදහස් චින්තකයො පෙරාපු අමූලික සත්‍ය ...

    Un evidence pennanawane

    Eg: Anurayage Ireland gedara

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    බයියෙක් :unsure:
    නෑ මම දැනට චන්ද අයිතිය නැති පාවෙන චන්දයක්
    පහුගිය චන්ද තුන චන්දේ දෙන්න තිබුනා නං
    අප්පොච්චී, හිටං, සෑර්. එදවස වර්තමානේ හැටියට වැඩ.

    මම කිරියේ කොතැනකවත් කුණුහර්ප කියල නෑ. උඹට හිරිකිත උඹ කුනුහර්ප විදියට හිතලා කියවන නිසා🤣🤣

    ජෙප්පෝ යූඑන්පී එක්ක එකතුවීමම ඩීල් එකක් බං. මහ ජෙපපා පණ පිටිං රෝස් කරපු එක ඇහැට දැක්ක එකා ඉඳලා මම අඳුනනවා. ඒකම ඇති උන්ගේ ප්‍රතිපත්තිය තේරෙන්න. චන්ද කෙසේ වෙතත් ටයර් වල ගියපු උන්ගේ වත් නම්බුව රැකගන්න තිබුනා ඕකුන්ට🤣🤣
    ------ Post added on Oct 15, 2021 at 5:59 AM
    යූඑන්පී එකත් එක්ක එක ස්ටේජ් එකකට නැග්ග එක නම් උන් අතින් උන ලොකු වැරැද්දක් කියල මාත් හිතනවා.ඒත් උන්ගෙන් ඇහුවම උන් කියන්නේ පක්ෂෙ ගැන හිතනවට වඩා උන් ඒ වෙලාවෙ රට ගැනයි හිතුවෙ කියලා.2004 මහින්දට සපෝට් කරෙත් 2010 ෆොන්සේකට සපෝට් කරෙත් ඒ නිසා කියලයි උන් කියන්නෙ.දැන් ඒක ප්‍රතිපත්ති පාවා දීමක්,වැරැද්දක්,මෝඩ කමක් වගේ පෙනුනට ඒ මොහොතට අනුව හිතල බලද්දි වෙන කරන්න දෙයක් තිබුනෙ නෑලු.ඒකෙ නම් ඇත්තකුත් තියෙනව ඉතින්.2004 මහින්ද ජෙප්පො නැතුව ඉල්ලුව නම් රනිල් දිනනවා.2010 මහින්ද දිනලා 2015 වෙනකම් නටපු නාඩගම අපි දැක්කනේ.