

umba dekkada deal danawa? or, umba gawa evidence thiyanawada?රට කාපු හැත්තට කතිරේ ගහන්න අප්පිරිය නැද්දපණ පිටිං මහ එකා පුච්චපු උන් එක්ක ඩීල් දැම්මා කියන්නේ මොන ප්‍රතිපත්තිද
උන් වෙනුවෙන් ජන්ද පොලට යන එකත් අපරාදයක්. ඊට හොඳයි ගිහිං චන්දේ කටුගාල වරෙල්ලා.
රට කාපු හැත්තට කතිරේ ගහන්න අප්පිරිය නැද්දපණ පිටිං මහ එකා පුච්චපු උන් එක්ක ඩීල් දැම්මා කියන්නේ මොන ප්‍රතිපත්තිද
උන් වෙනුවෙන් ජන්ද පොලට යන එකත් අපරාදයක්. ඊට හොඳයි ගිහිං චන්දේ කටුගාල වරෙල්ලා.
දැන් උඹ ගිය ආණ්ඩුවේ ජෙප්පෝ රනිල් එක්ක ෆයි කෙටෙව්වේ නෑ කියලද කියන්නේ?umba dekkada deal danawa? or, umba gawa evidence thiyanawada?
Umba Kenya inna nisa oya wage talks denna puluwan, eeth lankawe minissunta den thiyana option eka mokada? Basil eeta passe Namal?
ehema neththam untath chance ekak deela balanawada? hemadaama 88-89 gena welapi welapi innawada?
දැන් උඹ ගිය ආණ්ඩුවේ ජෙප්පෝ රනිල් එක්ක ෆයි කෙටෙව්වේ නෑ කියලද කියන්නේ?![]()
![]()
Enemy of my enemy is my friend theory eka nam use una, hebey, eeken une jeppo naapu eka witharay. Mokada Ponila ta eththatama uwamanawak thibbe ne eeta kalin wechcha aanduwe dooshana walata action ekak ganna. ehema una nam Gota ada inna oni hire.දැන් උඹ ගිය ආණ්ඩුවේ ජෙප්පෝ රනිල් එක්ක ෆයි කෙටෙව්වේ නෑ කියලද කියන්නේ?![]()
![]()
එළ එළ ජෙප්පෝ ජනාධිපති වෙයි.නාමල් මහලොකු මිනිහෙක් නොවුනට ජෙප්පෝ ඌව පරද්දන එක නං හීනයක්
![]()
ලප වහලාEnemy of my enemy is my friend theory eka nam use una,
බයියෙක්දැන් ඵක ඵක දේවල් කිය කිය අාණ්ඩුවට කෝචොක් දැම්මට උඹ බයියෙක් කියල මමනම් දැනන් හිටිය හැබැයි.රට බයියෙක්..
ජෙප්පො නෙමෙයි වෙන ඵකෙක් වුනත් රට පාලනය කරනවට බයියො කොහොමත් කැමති නෑනේ..උන්ට ඕන රාජපක්ෂ කෙනෙක්ම බලේ ඉන්න..
![]()
මම කිරියේ කොතැනකවත් කුණුහර්ප කියල නෑ. උඹට හිරිකිත උඹ කුනුහර්ප විදියට හිතලා කියවන නිසාEnemy of my enemy is my friend theory eka nam use una, hebey, eeken une jeppo naapu eka witharay. Mokada Ponila ta eththatama uwamanawak thibbe ne eeta kalin wechcha aanduwe dooshana walata action ekak ganna. ehema una nam Gota ada inna oni hire.
eeta amatharawa umba kiyana deal eka mokada? MR dawas dawas 52 agamethi welawe gaththa action ekada?
anith eka, umba hithana anith option eka mokada?
kunu harapa nethuwa katha karapan, baya newe, hirikithay.
ජවිපෙට දිනන්න ඕනකමකුත් නෑ හැකියාවකුත් නෑ
බොරු නම් එන ඡන්දයකදි බලන්න.
මූ කොහේ දිනන්නද..මූ කොහේ දිනන්නද..
නාමල් හොඳයි තමා අනුර බකමූණට වඩා..ජව සම්පන්න තරුණයො තමා ලංකාවේ මිනිස්සු දැන් ඉල්ලන්නෙ..ඩීල් දාන කොට නාසි බිල්ලො නෙමෙයි..
------ Post added on Oct 15, 2021 at 6:57 AM



ජෙප්පන්ට මොනව හරි කිව්වොත්, වහල්ලුන්ගෙ මඩ ඔප්පුකරපන්, පුලුවන්නං ඔප්පු කරපන් ඉතින්...
ජෙප්පො මොනව හරි කිව්වොත් විකල්පෙ, නිදහස් චින්තකයො පෙරාපු අමූලික සත්‍ය ...
යූඑන්පී එකත් එක්ක එක ස්ටේජ් එකකට නැග්ග එක නම් උන් අතින් උන ලොකු වැරැද්දක් කියල මාත් හිතනවා.ඒත් උන්ගෙන් ඇහුවම උන් කියන්නේ පක්ෂෙ ගැන හිතනවට වඩා උන් ඒ වෙලාවෙ රට ගැනයි හිතුවෙ කියලා.2004 මහින්දට සපෝට් කරෙත් 2010 ෆොන්සේකට සපෝට් කරෙත් ඒ නිසා කියලයි උන් කියන්නෙ.දැන් ඒක ප්‍රතිපත්ති පාවා දීමක්,වැරැද්දක්,මෝඩ කමක් වගේ පෙනුනට ඒ මොහොතට අනුව හිතල බලද්දි වෙන කරන්න දෙයක් තිබුනෙ නෑලු.ඒකෙ නම් ඇත්තකුත් තියෙනව ඉතින්.2004 මහින්ද ජෙප්පො නැතුව ඉල්ලුව නම් රනිල් දිනනවා.2010 මහින්ද දිනලා 2015 වෙනකම් නටපු නාඩගම අපි දැක්කනේ.බයියෙක්
නෑ මම දැනට චන්ද අයිතිය නැති පාවෙන චන්දයක්
පහුගිය චන්ද තුන චන්දේ දෙන්න තිබුනා නං
අප්පොච්චී, හිටං, සෑර්. එදවස වර්තමානේ හැටියට වැඩ.
මම කිරියේ කොතැනකවත් කුණුහර්ප කියල නෑ. උඹට හිරිකිත උඹ කුනුහර්ප විදියට හිතලා කියවන නිසා
ජෙප්පෝ යූඑන්පී එක්ක එකතුවීමම ඩීල් එකක් බං. මහ ජෙපපා පණ පිටිං රෝස් කරපු එක ඇහැට දැක්ක එකා ඉඳලා මම අඳුනනවා. ඒකම ඇති උන්ගේ ප්‍රතිපත්තිය තේරෙන්න. චන්ද කෙසේ වෙතත් ටයර් වල ගියපු උන්ගේ වත් නම්බුව රැකගන්න තිබුනා ඕකුන්ට
------ Post added on Oct 15, 2021 at 5:59 AM