උබ ආසයි නේද ජව සම්පන්න තරුණයන්ටමූ කොහේ දිනන්නද..
නාමල් හොඳයි තමා අනුර බකමූණට වඩා..ජව සම්පන්න තරුණයො තමා ලංකාවේ මිනිස්සු දැන් ඉල්ලන්නෙ..ඩීල් දාන කොට නාසි බිල්ලො නෙමෙයි..
------ Post added on Oct 15, 2021 at 6:57 AM
සිංහලුන්ට ඔච්චර දේවල් හිතන්න බුද්ධියක් නෑ බන්. නාකි මයිනා අපේ හාමුදුරුවනේ කියපු ගමන් අපේ උන් අඳිනවායූඑන්පී එකත් එක්ක එක ස්ටේජ් එකකට නැග්ග එක නම් උන් අතින් උන ලොකු වැරැද්දක් කියල මාත් හිතනවා.ඒත් උන්ගෙන් ඇහුවම උන් කියන්නේ පක්ෂෙ ගැන හිතනවට වඩා උන් ඒ වෙලාවෙ රට ගැනයි හිතුවෙ කියලා.2004 මහින්දට සපෝට් කරෙත් 2010 ෆොන්සේකට සපෝට් කරෙත් ඒ නිසා කියලයි උන් කියන්නෙ.දැන් ඒක ප්රතිපත්ති පාවා දීමක්,වැරැද්දක්,මෝඩ කමක් වගේ පෙනුනට ඒ මොහොතට අනුව හිතල බලද්දි වෙන කරන්න දෙයක් තිබුනෙ නෑලු.ඒකෙ නම් ඇත්තකුත් තියෙනව ඉතින්.2004 මහින්ද ජෙප්පො නැතුව ඉල්ලුව නම් රනිල් දිනනවා.2010 මහින්ද දිනලා 2015 වෙනකම් නටපු නාඩගම අපි දැක්කනේ.
------ Post added on Oct 15, 2021 at 10:29 AM

