WD My Passport Issue

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    1634302702279.png


    1634302878946.png


    හිටිය ගමන් වැඩකරන්නෙ නැතුව ගියා, දන්න කෙනෙක් කියන්න ගොඩදගන්න විදියක්
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    Cable issue?
    cable changed. same results

    deivers dala inna, official site 1 tynwa driver
    කලයක් තිස්සේ වැඩකරපු එක,
    ------ Post added on Oct 15, 2021 at 11:35 PM

    ඕක දීලා ගනින් ට්‍රාන්සෙන්ඩ් එකක්
    කාට දෙන්නද? කවුද ගන්නෙ? data ඕනකරනව මට
    ------ Post added on Oct 15, 2021 at 11:36 PM
     
    • Like
    Reactions: charitha2011

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඕක පලලා වෙන හාඩ් එක එලියට අරන් pc එකට ගහන්න.වැඩ කරයි.

    එහෙම බැරි නම් වෙන පෝටබල් හාඩ් එකක් තියනවනම් ඒකත් ගලවල සර්කිට් එක මාරු කරලා ගහන්න වැඩ කරයි..ඊට පස්සෙ ඔරිජිනල් සර්කිට් එකට ගහලා වැඩ කරන්න.

    මම එහෙම කරලා දෙපාරක් ගොඩ ගත්තා
     
    • Like
    Reactions: sathmal