මචංල මම හිතුව අත්සන වෙනස් කරන්න කියල. දන්න කාට හරි කියන්න පුලුවන්ද මම කොහොමද ඒක කරන්නේ කියල සහ එහෙම අත්සන වෙනස් කරපු කව්රු හරි ඉන්නවද මේකෙ ? :cool::cool: