මම දන්න කෙල්ලෙක් Caregiver course එක කරල ඊස්‍රායල් යන්න හදන්නෙ. මට කිව්ව විස්තර ටිකක් හොයල දෙන්න කියල, ඕවගෙ සැලරි එහෙම හොදයිද? එහෙ වියදම් එහෙම කොහොමද? විස්තර දන්න කෙනෙක් ඉන්නවද කියපන්කො...
මහා ජාතිය කිව්වෙ?අම්මා තාත්තා මහා පාරෙ, බලු කූඩුවෙ දාල යන මහා ජාතිය කෙයාර් ගිවර් යනවා
750000-800000 ( Depends USD rate)මම දන්න කෙල්ලෙක් Caregiver course එක කරල ඊස්‍රායල් යන්න හදන්නෙ. මට කිව්ව විස්තර ටිකක් හොයල දෙන්න කියල, ඕවගෙ සැලරි එහෙම හොදයිද? එහෙ වියදම් එහෙම කොහොමද? විස්තර දන්න කෙනෙක් ඉන්නවද කියපන්කො...
Who hurt you bruh ?අම්මා තාත්තා මහා පාරෙ, බලු කූඩුවෙ දාල යන මහා ජාතිය කෙයාර් ගිවර් යනවා
Thanks mchn.750000-800000 ( Depends USD rate)
Yearly Bonus increased every year ( 2000USD)
They are giving priority to Indian as Modhi visited recently.
Easy pathway EU and Canada, UK
Free Insurance, Food, Accomodation.
Hebrew and English is Mandatory.
Note : For Black skin workers quite hard to find employers.![]()
Government එකෙන් කියල තමා කිව්වෙ. හැබැයි තාම කෝස් එක පටන් අරගෙනත් නෑ.Government eken yawanawa me dawas wala. NVQ + Language poddak witharai ona
Minimum salary eka 5laks wage set wenawa