ගෙවල් දොරවල් බලන්න යාම

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අම්ම කැමතියි කසාදෙට. ඒත් කෙල්ලගෙ පැත්තෙන් අම්මයි තාත්තයි අක්කයි ඇවිල්ලා තාත්තා කෝ කියල ඇහුවොත් මොකද්ද බන් කියන්නෙ? මට එපා වෙලා හුත්ත.
    මට හිතෙනවා ඌ මැරිලා කියන්න. එතකොට අම්මට වෙන්නෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ ඉන්න. :( අනේ මන්දා බන් බොන්න හිතෙනවා මට මේ වෙලාවට

    Wedding එක කියන්න කියල නෑයොත් මට නැහැ. ආශ්‍රයක් නෑ උන් එක්ක. ඉන්න උන් මහ කැරි කුහක එවුන්. එයාගෙ පැත්තෙන් ගොඩක් අය හිටියොත් එතනත් අවුල්. :(
    ------ Post added on Oct 16, 2021 at 10:12 AM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    nayo case nam danma bandapan. wedding limit eka 50 ne. hugak gennanna wenne na :D
     
    • Like
    Reactions: Ryan08

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    nayo case nam danma bandapan. wedding limit eka 50 ne. hugak gennanna wenne na :D
    yup corrona kale ganna balapan komahari .
    kellage oluwata wisabije daala thoyapan danma kella set nam ona deyak karakawanna puluwan .

    nikan boruwata nayo kiyalaa kuhaka yanata kanna denna epa ban boru wada enisa egana wadiya hitahana epa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    අම්ම කැමතියි කසාදෙට. ඒත් කෙල්ලගෙ පැත්තෙන් අම්මයි තාත්තයි අක්කයි ඇවිල්ලා තාත්තා කෝ කියල ඇහුවොත් මොකද්ද බන් කියන්නෙ? මට එපා වෙලා හුත්ත.
    මට හිතෙනවා ඌ මැරිලා කියන්න. එතකොට අම්මට වෙන්නෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ ඉන්න. :( අනේ මන්දා බන් බොන්න හිතෙනවා මට මේ වෙලාවට

    Wedding එක කියන්න කියල නෑයොත් මට නැහැ. ආශ්‍රයක් නෑ උන් එක්ක. ඉන්න උන් මහ කැරි කුහක එවුන්. එයාගෙ පැත්තෙන් ගොඩක් අය හිටියොත් එතනත් අවුල්. :(
    ------ Post added on Oct 16, 2021 at 10:12 AM
    රෙන්ට් එකටත් සෙට් එකක් ගෙන්න ගනින් උබේ වගේ පෙන්නන්න !!
    එතකොට අවුලක් නෑනේ !!
    වෙඩින් එක ගෙදරම ගන්න බලපන් ,
    උපරිම සාමාජිකයන් ගනන 20 යි , කොරෝනා නිසා !!
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93

    මචං ඕවගේ දෙයකදී බොරු කරන්න එපා. ඒ බොරු මුළු ජීවිත කාලේම අදින්න වෙනවා. මිනිස්සු තේරුම් ගනී මචං. ඇත්ත කියපන්. ලොකුවට වෙඩිං අරන් කොහොමත් කිසිම තේරුමක් නෑ. උඹලට comfortable විදිහට වැඩ ටික කරගනින් ලස්සනට...
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    රෙන්ට් එකටත් සෙට් එකක් ගෙන්න ගනින් උබේ වගේ පෙන්නන්න !!
    එතකොට අවුලක් නෑනේ !!
    වෙඩින් එක ගෙදරම ගන්න බලපන් ,
    උපරිම සාමාජිකයන් ගනන 20 යි , කොරෝනා නිසා !!
    රෙන්ට් එකට ගත්ත කියල දැන ගන්නව නෙ බන් කවද හරි. ගොඩක් එවුන් අවට අය ගෙන් අහල බලනවාත් එක්ක නෙ. අදුරන කවුරුහරි හිටියොත් රෙන්ට් එකට ගත්ත ගේ පැත්තෙ හිකෙන්න වැඩි වෙලා යන්නෙ නෑ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්ම කැමතියි කසාදෙට. ඒත් කෙල්ලගෙ පැත්තෙන් අම්මයි තාත්තයි අක්කයි ඇවිල්ලා තාත්තා කෝ කියල ඇහුවොත් මොකද්ද බන් කියන්නෙ? මට එපා වෙලා හුත්ත.
    මට හිතෙනවා ඌ මැරිලා කියන්න. එතකොට අම්මට වෙන්නෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ ඉන්න. :( අනේ මන්දා බන් බොන්න හිතෙනවා මට මේ වෙලාවට
    බොරු කියලා ඕවා කතා කරන්න එපා.
    එක්කෝ නොකියා ඉන්න, නැත්තන් ඇත්ත කියන්න.
    පහු වෙනකොට බොරු මාට්ටු උනොත් එක උබට පාඩුයි. සමහර දේවල් ජීවිත කාලෙන් වත් අයින් කරන්න බෑ.
    සමහර කට්ටිය ඕවා කියවන්නත් තියාගන්නවා. නැත්තන් ඒවායින් දමලා ගහනවා. මතක තියාගනින් කසාදයක් බලන්නේ. ඉතුරු ජීවිත කාලෙම එකට ගෙවන්න. උන් සෙට් උනොත් උන් තමා උබේ ඉස්සරහ නෑදැයෝ.

    Wedding එක කියන්න කියල නෑයොත් මට නැහැ. ආශ්‍රයක් නෑ උන් එක්ක. ඉන්න උන් මහ කැරි කුහක එවුන්. එයාගෙ පැත්තෙන් ගොඩක් අය හිටියොත් එතනත් අවුල්. :(
    ------ Post added on Oct 16, 2021 at 10:12 AM
    ඉතිං කොරෝනා වලින් චාන්ස් අරගෙන පොඩියට වැඩේ ඉවර කරපං...... ලාබයි, ලේසියි, වාසියි...
    වෙඩින් එකක් , ඇට්ටෝම් 🤪 එකක් ගන්නවනම් පොඩි space අඩු හෝල් එකක්, space අඩු හෝටලයක් තොරපන්. එතකොට 100ක් දැම්මත් ෆුල්.
    පොඩ්ඩක් මොලේ කලපනා කරලා ගේම ගහපන්.
     
    කෙල්ල කියනවා දැන් ම බදින්න බෑ ලු. අවුරුද්දකින් වගේ තමයි කැමති
     
    • Haha
    Reactions: charitha2011

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    කෙල්ල කියනවා දැන් ම බදින්න බෑ ලු. අවුරුද්දකින් වගේ තමයි කැමති
    මම කියන එක ආපහු බලන්න. පොඩි තැනක්, උබෙත් 50-60ක් දාල, කෙල්ලේගෙන් ඕන නම් 100ක් දාපුවම කට කපලා පිරෙන තැනක්. උදා. උබ කිරිබත්ගොඩ අවට නම් මාකොළ පාරේ සනාරා හෝල් එකේ යට තට්ටුව. කොරෝනා වලට කලින් නම් කොලිටි පෙනුම, කම්පැක්ට්.
     
    • Like
    Reactions: Ryan08

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    කෙල්ල කියනවා දැන් ම බදින්න බෑ ලු. අවුරුද්දකින් වගේ තමයි කැමති
    උබ හෙන මෝඩයෙක් බම් , කොරෝනා කාලේ ගත්තා නම් වෙඩිම උපරිම 50 යි , ඒකත් බොහෝවිට අඩු වෙන්න පුළුවන් ! තව අවුරුද්දක් යනකොට 100 ක් වත් උපරිම ඉන්න පුළුවන් වෙයි ! එතකොට කෙල වෙන්නේ උබටම තමා
     
    • Sad
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ හෙන මෝඩයෙක් බම් , කොරෝනා කාලේ ගත්තා නම් වෙඩිම උපරිම 50 යි , ඒකත් බොහෝවිට අඩු වෙන්න පුළුවන් ! තව අවුරුද්දක් යනකොට 100 ක් වත් උපරිම ඉන්න පුළුවන් වෙයි ! එතකොට කෙල වෙන්නේ උබටම තමා
    වෙඩිම කෙසේ වෙතත් ඒකිගෙ ගෙදර අය කැමති වෙන්නත් එපැයි :(
    අන්න ඒක තමයි ලොකුම බැරියර් එක. :(.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    වෙඩිම කෙසේ වෙතත් ඒකිගෙ ගෙදර අය කැමති වෙන්නත් එපැයි :(
    අන්න ඒක තමයි ලොකුම බැරියර් එක. :(.
    ඔන්න ඕකෙන් අයින් වෙල වෙන කෙල්ලෙක් හොයා ගනින් ඉවරයි නේ ප්‍රශ්නේ
     
    • Sad
    Reactions: skylander

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඔන්න ඕකෙන් අයින් වෙල වෙන කෙල්ලෙක් හොයා ගනින් ඉවරයි නේ ප්‍රශ්නේ
    වෙන කෙල්ලෙක් උණත් මේ ප්‍රශ්න ටික ම නෙ බන් එන්නෙ. මගේ පැත්තෙන් එපැයි වෙනසක් වෙනවා නම් වෙන්න.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    වෙන කෙල්ලෙක් උණත් මේ ප්‍රශ්න ටික ම නෙ බන් එන්නෙ. මගේ පැත්තෙන් එපැයි වෙනසක් වෙනවා නම් වෙන්න.
    එහෙම වෙන්නේ නෑ , උබට ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින් !
    මේ කාලේ සල්ලි නැත්තම් කෙල්ලො ගන්න වෙන්නේ නෑ බම්, ගෙවල් වලින් දෙන්නෙත් නෑ..
    එක්කෝ උබ ස්තාවර වෙලා ඉදපන්
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අම්ම කැමතියි කසාදෙට. ඒත් කෙල්ලගෙ පැත්තෙන් අම්මයි තාත්තයි අක්කයි ඇවිල්ලා තාත්තා කෝ කියල ඇහුවොත් මොකද්ද බන් කියන්නෙ? මට එපා වෙලා හුත්ත.
    මට හිතෙනවා ඌ මැරිලා කියන්න. එතකොට අම්මට වෙන්නෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ ඉන්න. :( අනේ මන්දා බන් බොන්න හිතෙනවා මට මේ වෙලාවට

    Wedding එක කියන්න කියල නෑයොත් මට නැහැ. ආශ්‍රයක් නෑ උන් එක්ක. ඉන්න උන් මහ කැරි කුහක එවුන්. එයාගෙ පැත්තෙන් ගොඩක් අය හිටියොත් එතනත් අවුල්. :(
    ------ Post added on Oct 16, 2021 at 10:12 AM
    ඉස්සෙල්ලා, උඹව තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක් හොයා ගනින්. උඹ උන්ට ඕන විදියට වෙනස් වෙන්නෙ නැතුව...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,087
    34,627
    113
    මහ කරුම සංස්කෘතියක් බං මේක. මේ වීඩියෝ එක බලපංකෝ ලංකාවේ කොල්ලා අර සුද්දිත් එක්ක පරණ ගෙදර හදාගෙන ලස්සනට ඉන්න හැටි.
     
    • Like
    Reactions: hodakolla