Lankawe dunu eetala ganna then

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    උබම හදපන්

    දුන්නට කෝපි ලීය හොදයි. එක ගානට මහත ( අගලක් වගෙ මහත ) ලීයක් ගනින්. අඩි 6ක් වගෙ උනාම ඇති.
    සුද්ද කරල, හෙවනෙ තියල වතුර දදා පදම් කරපන්. ලනුවට ගත්තෙ හීනි නයිලෝන් ලනුවක්.

    ඊතලේට ගත්ත ලීය නන් මතක නෑ, මොකක් හරි කෙලින් දන්ඩක් ගනින්, මුල අගල් කාලක්, දිග අඩි 4ක් වගේ වෙන.
    හොදට වේලපන්, බර තියල, ඇද ගහන්නෙ නැති වෙන්න

    දන්ඩෙ මුල ඊතලෙ තුඩ වෙන්න ඔන, මුල හාරල, අගල් 3 වගෙ ඇනයක් තුඩට සෙට් කරපන්.
    අග 2ට හො 4ට පලල කුකුල් පිහාටුවක් කපල බැදපන්, 4ට පැලුවොත් පිහාටු 2ක් සෙට් වෙන්න ඕන.

    ආයෙ කැත නැතුව මීටර් 250-300 විදින්න පුලුවන්.
    මේ කැකුලා දබානේ පොජ්ජෙන්ද
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    giphy.gif
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ISIS ගේමක් දෙන්න වගේ :baffled:
    Nehe ban .mama sport purpose .kohomath lankaweth Isis gehuwoth apita protect wennath puluwanne.

    maru bn.Uba hodata train unoth gun ehekata vada supiri. minisu godaak maranna puluvan:love: https://www.bbc.com/news/world-europe-58906165
    Minissu maranna nemei .yako
    Mun mara un thawa thawa krama walata marai minissu .knayawiyan 72 k ta neda oya .
    Thawa gal gahala marai /kadu walinuth kapai neda. Owa ahaddith ape idiri paramprwa gena baya hithenawa
    ------ Post added on Oct 17, 2021 at 3:40 PM