උබම හදපන්
දුන්නට කෝපි ලීය හොදයි. එක ගානට මහත ( අගලක් වගෙ මහත ) ලීයක් ගනින්. අඩි 6ක් වගෙ උනාම ඇති.
සුද්ද කරල, හෙවනෙ තියල වතුර දදා පදම් කරපන්. ලනුවට ගත්තෙ හීනි නයිලෝන් ලනුවක්.
ඊතලේට ගත්ත ලීය නන් මතක නෑ, මොකක් හරි කෙලින් දන්ඩක් ගනින්, මුල අගල් කාලක්, දිග අඩි 4ක් වගේ වෙන.
හොදට වේලපන්, බර තියල, ඇද ගහන්නෙ නැති වෙන්න
දන්ඩෙ මුල ඊතලෙ තුඩ වෙන්න ඔන, මුල හාරල, අගල් 3 වගෙ ඇනයක් තුඩට සෙට් කරපන්.
අග 2ට හො 4ට පලල කුකුල් පිහාටුවක් කපල බැදපන්, 4ට පැලුවොත් පිහාටු 2ක් සෙට් වෙන්න ඕන.
ආයෙ කැත නැතුව මීටර් 250-300 විදින්න පුලුවන්.

කින්ඩි දාන්න එපා, විදිනව බොට හිල් වෙන්න
මම දුනු ශිල්පයෙ කෙල පැමිනි අයෙක් පොඩි කාලෙ.![]()
හදල විදල තියෙනවද??උබම හදපන්

Libert plaze eke dakka
හදල විදල තියෙනවද??
------ Post added on Oct 16, 2021 at 10:03 PM

දඩයමේ යන්නද බන්Machan umbala dannawada lankawa athule Dunu Eethala ganna thenak .
FEW MOMENTS LATER.උබම හදපන්