මානසික ප්‍රශ්න වලට බේත් බිලා එකෙන් හොදක් වෙච්ච අයව ඕගොල්ලෝ දන්නවද ? බේත් බීපු එක හොදයි කියන - Depression, Anxiety Disorder

Awatiyal

Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    @AnuradhaRa වගේ උන් නම් ගොඩ ගියා..
    සමහර වේදනාවල් (like @scurvy) තාමත් හොඳ කරන්න බැරිව තියෙනවා.. :ROFLMAO: :ROFLMAO:

    ඒ වගේම සමහර උන්ට තියෙන ලෙඩ වලට තාම බේත් හොයාගෙන නෑ (eg : @erozan )
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,409
    17,460
    113
    බෙහෙත් + counseling / CBT කරලා හොඳ උන අය ඉන්නවා... බෙහෙත් විතරක් බීලා ගොඩ යන්න අමාරුයි දන්නා විදියට..

    උදා - social anxiety වගේ තියෙන කෙනෙක් නම් බෙහෙත් බොන ගමන් .. ඊළගට පියවරෙන් පියවර තමන් බය social situations වලට යන්න ඕනා..කාලයත් එක්ක එතකොට හොඳ තත්වෙකට එනවා... බෙහෙත් ටික විතරක් බීලා ගේ ඇතුලට වෙලා හිටියොත් නම් ගොඩ යාමක් නැහැ :no:

    මේකේ ත්‍රෙඩ් ගොඩක් තිබ්බ මේ ගැන.. මේක එකක්
    Link
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    බෙහෙත් විතරක් බීලා මදි. ඕක ලේසි නෑ. තමන්ට තේරුම්ගන්න පුලුවන් වේන්න ඔනේ තමන් ඉන්න තත්තේ ඊට පස්සේ එතනින් ගොඩ එන්න තමන්ම උත්සහ කරන්න ඔනේ.
    මටත් එක දිගටම ඔලුවේ කැක්කුමක් ආවා 2006 විතර පොතක් අතින් අල්ලන්න බැරි වේන්න. පස්සේ මටත් depression කියලා බෙහෙත් දුන්නා සතියක් දේකක් බෙහෙත් ගන්න කොට හොදටම අඩුවෙනවා. පන්ඩිතකමට බෙහෙත් නොබී ඉන්නවා අයේ වැඩි වෙනවා. :lol: :lol::lol:.
    ඔහොම ඔහොම සැරෙන් සැරේට 2012 විතර වෙනකම් බෙහෙත් ගත්තා. ඊටපස්සේ job එක සෙට් උනා, කසාදයක් බැද ගත්තා. දැන් එක එක එවා කල්පනාකරන්න කියලා වෙලාවක් නෑ. ඊට වඩා ප්‍ර්ශ්නනේ දැන් කන්න හොයන්න ඔනේ, වාහන ගන්න ඔනේ, ගෙවල් හදන්න ඔනේ. :lol::lol:.

    මන් දන්න අය ඉන්නවා ඔනේ තරම් හොදටම අවුල් ගිය අය. බෙහෙත් අරන් හොදටම හොද වෙලා දැන් ජොබ් කරලා කසාද බැදලා හොදට ජීවත් වෙන. ඒ හුගක් එවා තාවකාලිකව සිදුවන හේතුන් මත ඇති උන එවා.
    හැබැයි තව දෙතුන් දේනෙක් ඉන්නවා හෝමොන වලින්ම අවුල් ගිය අය එයාලාට බෙහෙත් ගත්තා කියලා ලේසියෙන් හරියන්නේ නෑ.
    තවත් කීප දේනෙක් ඉන්නවා ජීවිතේට කවදාවත් නිවැරදි කරගන්න බැරි දේවල් වලින් අවුල් ගිය අය. ඒවගේ දේවල් ලේසි නෑ මනසින් අයින් කරන්න.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පුවවන් නම් හොද බේතක් තියනවානම් අපිටත් කියන්න. මොකද මටත් නිකන් ඩිප්‍රෙෂන් වගේ. සල්ලි ලැබෙන්නෙ නෑ බං. ලෝකෙ හැම තැනම කොම්පැනි කාරයො හිදිල ඉන්නෙ
     

    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    mage yaluwekta depression haduna u 4 years beheth biwwa.dan nm uta hodai.Mulinma hoda doctor kenek hoyaganna ona .hariyata welawata beheth tika eka digata bonna ona. Doctor nawathanna kiyanakn.
     
    • Like
    Reactions: Stimulus mind

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    පුවවන් නම් හොද බේතක් තියනවානම් අපිටත් කියන්න. මොකද මටත් නිකන් ඩිප්‍රෙෂන් වගේ. සල්ලි ලැබෙන්නෙ නෑ බං. ලෝකෙ හැම තැනම කොම්පැනි කාරයො හිදිල ඉන්නෙ
    හමක් අදින්න හෙම ගියෙ නැද්ද ළඟකදී?
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    yanda puluwan. experience eken kiyanne. tikak eddima beheth ganin. hoda doctor kenukegen. hitha sakthimath kara ganin . goda yanawa sure. thamanta thaman wiswasa karagana beheth nawathapan