Scratch removal

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,252
    113
    වතුර දැම්ම කියල වෙනසක් නැ බන් 😣
    මුන්ගෙන් මේකට පාඩුව ගන්න ඔනෙ. කියක් ඉල්ලන පුලුවන් ද මෙකට 😪

    Oka paint karanna yanna epa... samaharawita metal ekatama kapila nathiwennath puluwanne. eBay eken clear coat kuppiyak hari pen ekak hari gennala oka wahala danna ethakota metal ekatama kapila thibbath rust enne na.

    Eg: https://www.ebay.com/itm/Nissan-Pearl-White-QAB-Touch-Up-Paint-Clear-Coat-Pen-OEM-NEW/321998359630
     
    • Like
    Reactions: RLT4U

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Paint eka kapila nam yawanna ba machan. Uba yawanna try karanawa kiyanne thawath kunu assata gihin kapichcha parawal penna gannawa. Dan karanna thiyenne carbon fiber ekak gahapan kapila thiyena tikath wahenna. Habai pearl white nisa black eka katha wevi.

    aparade, owata use karana ready-made door lock stickers thiyenawa. ewa cut karalama thiyenne.
    shampoo kara aleuwa, heat kara one nam.

    Alabayak ganna kohomada bns, mokada door eka paint karannada ayeth oka nisa.
    e nisa job ekata giyapu gana wath illapan. echcharai karanna puluwan.

    Door eka paint karanna / touch-up karanna hithannawath epa aluth car ekak nisa.
    vikunana dawasak ena un hithavi door eka wadila paint karala kiyala.

    Hmm ela ban. Door eka paint nokarat mungen alabe ganna hithai ban. Job ekata giye itin 1500i.

    Touch up karannat epada uda @Hyaenidae dila tiyena touch up pen eken wt ? 😥

    Rust eine ohoma tiyala.

    Dora paint karanna weanwa machan. Scratch removal karanna epa paint eka damage wela nan chora wanawa. Scratch removal wala karanne oya clear coat eka poddak diya karala arina eka.

    Hmm thanks mchan. Rust novi tiyaganna touch up ekak wt karanna wenawa neda 🤔

    Job ekata giya gana kiyada?
    Door eka paint karanawa nam ithin 15,000 vithara yanawa.

    Uba salli gaththath paint karanna nam epa putho. Car eke value eka ehem pitinma yanawa paint job ekak karoth door/hood/bonnet/roof/fenders wage places wala. Buffers nam ithin ok.

    Me door handle 4ta 1500i.
    Alabaya ganna one ban. 2000k wt Padinnat kalin mun keliyane wahaneta. E tharahatama ganna hithenawa.
    Ow neda paint karana eka nm padui. Touch up ekak diganna bari weida rust novi tiyaganna.

    Oka paint karanna yanna epa... samaharawita metal ekatama kapila nathiwennath puluwanne. eBay eken clear coat kuppiyak hari pen ekak hari gennala oka wahala danna ethakota metal ekatama kapila thibbath rust enne na.

    Eg: https://www.ebay.com/itm/Nissan-Pearl-White-QAB-Touch-Up-Paint-Clear-Coat-Pen-OEM-NEW/321998359630

    තැක්ස් බ්‍රො හෙල්ප් එකට. මෙටල් එකටම කැපිලද නැද්ද කියල ඉතින් දැනගන්න විදියක් නැනෙ. මෙ touch up පෙන් එකෙන් touch up කරල කියල නොපෙනෙන්න වැඩේ කරන්න පුලුවන්ද බන්. වහල වගේ පේනවද ? අනික Toyota එකේ පර්ල් වයිට් එකයි මෙ ලින්ක් එකේ තියෙන නිසාන් පර්ල් වයිට් එකයි 2කම එකද ? පාට වෙනසක් ඇති නේද.

    මලකඩ කන්නෙ නැත්නම් මෙහෙම්මම තියන්න තිබ්බ. අරුන්ගෙන් පාඩුව නම් ගන්න ඔනේ කරපු වැඩේට.

    WD 40 nm sure na moka kiwwath...
    kela unoth irreversible putho
    :frown: :frown: :frown: :angry: :angry: :angry: :no::no::no::no::)

    Oken wennet clear coat eka gevila gihin scratch eka remove wena ekamada ban?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,252
    113
    තැක්ස් බ්‍රො හෙල්ප් එකට. මෙටල් එකටම කැපිලද නැද්ද කියල ඉතින් දැනගන්න විදියක් නැනෙ. මෙ touch up පෙන් එකෙන් touch up කරල කියල නොපෙනෙන්න වැඩේ කරන්න පුලුවන්ද බන්. වහල වගේ පේනවද ? අනික Toyota එකේ පර්ල් වයිට් එකයි මෙ ලින්ක් එකේ තියෙන නිසාන් පර්ල් වයිට් එකයි 2කම එකද ? පාට වෙනසක් ඇති නේද.

    Oka mama nikam example ekakata damme. Paint code eka athi door eke eken search karala touch up pen ekak ganna. nathnam cleat coat eka witharak gannath puluwan eka colourless ne.
     
    • Like
    Reactions: VPS09

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,198
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    sunlanka hora karanawa bun customer andanna puluwun kiyala dena gaththama.
    un bala product danawa.

    oka denta ohoma tiyala passe hoda place aekaking cut and polish aekuk kara ganna 45000 km ++ waling wage
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Oka mama nikam example ekakata damme. Paint code eka athi door eke eken search karala touch up pen ekak ganna. nathnam cleat coat eka witharak gannath puluwan eka colourless ne.
    අහ් එල මචන්. මන් එකක් ගෙන්න ගන්න බලන්නම්. වැඩේ මන්ම කරන්න යන එක හොද නැ නේද? වැඩේ දන්න ටෙක්නිශියන් කෙනෙක්ට දීල කරගන්න බලන්නම්. මොකද මට යු ටියුබ් විඩියෝ එකක් වත් හොයාගන්න බැරි උනා හරියට මේ වැඩේ කරන හැටි ගැන.
    sunlanka hora karanawa bun customer andanna puluwun kiyala dena gaththama.
    un bala product danawa.

    oka denta ohoma tiyala passe hoda place aekaking cut and polish aekuk kara ganna 45000 km ++ waling wage

    හ්ම්ම්. ඔව් බන්. මුන් මෙ ස්ටිකර් එකත් දෙපාරක් ගැහුව. මුල් එක ගැලවුනා උඩින්.

    තාම 2000යි බන්. 45ක් දුවන්න 3 years වත් යයිනෙ. මලකඩ කන්න බලයිද දන් නැ. නැත්නම් මෙහෙම්මම තියන්න තිබ්බ. අරුන්ගෙන් පාඩුව නම් ගන්නව කොහොම හරි 🤬
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    Oka mama nikam example ekakata damme. Paint code eka athi door eke eken search karala touch up pen ekak ganna. nathnam cleat coat eka witharak gannath puluwan eka colourless ne.
    Paint eka kapila nam yawanna ba machan. Uba yawanna try karanawa kiyanne thawath kunu assata gihin kapichcha parawal penna gannawa. Dan karanna thiyenne carbon fiber ekak gahapan kapila thiyena tikath wahenna. Habai pearl white nisa black eka katha wevi.

    aparade, owata use karana ready-made door lock stickers thiyenawa. ewa cut karalama thiyenne.
    shampoo kara aleuwa, heat kara one nam.

    Alabayak ganna kohomada bns, mokada door eka paint karannada ayeth oka nisa.
    e nisa job ekata giyapu gana wath illapan. echcharai karanna puluwan.

    Door eka paint karanna / touch-up karanna hithannawath epa aluth car ekak nisa.
    vikunana dawasak ena un hithavi door eka wadila paint karala kiyala.

    Dora paint karanna weanwa machan. Scratch removal karanna epa paint eka damage wela nan chora wanawa. Scratch removal wala karanne oya clear coat eka poddak diya karala arina eka.

    මචන්ල උන් කියනව මෙකෙන් ඔක අයින් කරල දෙන්න පුලුවන්ලු. https://www.amazon.com/Flamingo-300ml-Scratch-Swirl-Remover/dp/B07NPC5CJ7

    පොඩ්ඩක් බලල කියපල්ලකො මෙක උන්ට කරන්න දෙන්නද එපාද?

    මන් අද දැක්කෙ බන්. දොරවල් 4රෙම මෙහෙම කැපිල. 😥
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,673
    113
    හ්ම්ම්. අයිත් ගිහින් දෙන්නත් බයයි බන්. මීට වඩා ලොකු දෙයක් කරයිද දන් නැ මුන් ඔක rubbing compound වලින් ගොඩ දාන්න දගලල.

    apahu gihin pennapan, hariyata hadala denna kiyapan nethnam bill ekath ekk FB dala redi galonawa kiyapan.
     
    • Like
    Reactions: VPS09

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,046
    3
    118,605
    113
    Gampaha
    හොඳ තැනකට පෙන්නල හරියට හදාගන්න යන ගාන, astimate එකක් ලිකිතව ගන්න. ඒක sunlanka එකට පෙන්නල අලාභය ඉල්ලන්න. ඒ වෙලාවට පුලුවන්නං වීඩියෝ එකක් හරි, වොයිස් රෙකෝඩ් එකක් හරි ගන්න.
    උන් හදල දෙනව කිව්වොත් ඒකට කැමති වෙන්න එපා. කලින් astimate ගත්ත තැනට දාල හරියට හදල දෙන්න කියන්න.
    දැනටම කල් ගිහින් වැඩියි, අද හෙටම වැඩේ කරගන්න.
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මචන්ල උන් කියනව මෙකෙන් ඔක අයින් කරල දෙන්න පුලුවන්ලු. https://www.amazon.com/Flamingo-300ml-Scratch-Swirl-Remover/dp/B07NPC5CJ7

    පොඩ්ඩක් බලල කියපල්ලකො මෙක උන්ට කරන්න දෙන්නද එපාද?

    මන් අද දැක්කෙ බන්. දොරවල් 4රෙම මෙහෙම කැපිල. 😥
    Kohomath paint karanna wene eke karanna diyan :) Othana risk ekak na. Unta karanna bari unoth ubata paint karanna wenawa, un kohoma hari karoth goda :) Habayi kokatath laasthi wela inna
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Me door handle 4ta 1500i.
    Alabaya ganna one ban. 2000k wt Padinnat kalin mun keliyane wahaneta. E tharahatama ganna hithenawa.
    Ow neda paint karana eka nm padui. Touch up ekak diganna bari weida rust novi tiyaganna.

    Rust wenne nam na machan aurudu 10k giyath. 100% sure. eka gana baya wenna epa.

    uba oya kiyala thiyena eka option ekak wath hari yanne na machan. Boru wada karanna epa. Athdakimen kiyanne.
    owa ekak wath hari yana ewa newei paint eka kapila nam.

    Ubata thiyenne kiyak hari aragena ubata una alabeta wade close karala car ekata mukuth nokara inna eka.
    Mokada car eka paint/touch up karanawa kiyanne uba laksha ganaka paduwak kara gannawa resale kara ganna dawasata.

    Mama kiuwa wage mukuth karanna epa bnz. Ube hodata kiyanne.
    Kiyak hari ara gena(Aniwa ganin okunge part bahinna) ita passe damage eka amathaka karala dapan machan.
    Oka kaleth ekka door handle gawa wena sirim ekka aulak nathuwa yannawa.

    Ubata oka pena eka hisaradayak nam. Mama kiuwa wage carbon fiber walin protection film eka aye gahanna.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    apahu gihin pennapan, hariyata hadala denna kiyapan nethnam bill ekath ekk FB dala redi galonawa kiyapan.

    Meka hadanna paint gahana eka padui bn. Brand new wahane. Mungen paduwa aran damage eka amathaka karala dala hithahadaganna eka thamai hodama rust enne natnm.

    හොඳ තැනකට පෙන්නල හරියට හදාගන්න යන ගාන, astimate එකක් ලිකිතව ගන්න. ඒක sunlanka එකට පෙන්නල අලාභය ඉල්ලන්න. ඒ වෙලාවට පුලුවන්නං වීඩියෝ එකක් හරි, වොයිස් රෙකෝඩ් එකක් හරි ගන්න.
    උන් හදල දෙනව කිව්වොත් ඒකට කැමති වෙන්න එපා. කලින් astimate ගත්ත තැනට දාල හරියට හදල දෙන්න කියන්න.
    දැනටම කල් ගිහින් වැඩියි, අද හෙටම වැඩේ කරගන්න.

    මචන් මෙක හදන්න පෙන්ට් එකක් ගහන එක නම් අපරාදයක් නෙද? Brand New වාහනෙ. රිසෙලින් කෙල වෙනවනෙ දොරක් පෙන්ට් ගහන එක. උබ කීව වගේ වෙන තැනකින් එස්ටිමේට් එකක් අරගෙන. හදන්න යන වියදම වන්දියක් විදියට ඉල්ලන එකයි හොදම.

    Kohomath paint karanna wene eke karanna diyan :) Othana risk ekak na. Unta karanna bari unoth ubata paint karanna wenawa, un kohoma hari karoth goda :) Habayi kokatath laasthi wela inna

    එහෙම ට්‍රයල් කරන්න දීල බැනෙ බන්. දොරක් පේන්ට් කරන එක අපරාදෙ මටත් හිතෙන්නෙ මෙ වගේ එකකට. මුන්ගෙන් වන්දියක් ගන්නයි මටත් ඔනෙ.

    Rust wenne nam na machan aurudu 10k giyath. 100% sure. eka gana baya wenna epa.

    uba oya kiyala thiyena eka option ekak wath hari yanne na machan. Boru wada karanna epa. Athdakimen kiyanne.
    owa ekak wath hari yana ewa newei paint eka kapila nam.

    Ubata thiyenne kiyak hari aragena ubata una alabeta wade close karala car ekata mukuth nokara inna eka.
    Mokada car eka paint/touch up karanawa kiyanne uba laksha ganaka paduwak kara gannawa resale kara ganna dawasata.

    Mama kiuwa wage mukuth karanna epa bnz. Ube hodata kiyanne.
    Kiyak hari ara gena(Aniwa ganin okunge part bahinna) ita passe damage eka amathaka karala dapan machan.
    Oka kaleth ekka door handle gawa wena sirim ekka aulak nathuwa yannawa.

    Ubata oka pena eka hisaradayak nam. Mama kiuwa wage carbon fiber walin protection film eka aye gahanna.

    මචන් රස්ට් වෙන්නෙ නැත්නම් ගොඩ බන්. හිත හදාගන්න පුලුවන් ඔක නොහැදුවත්. උබ කියනව වගේ මෙක හදන්න ගියොත් රීසෙලින් කරද්දි කෙල වෙයි තමයි.

    අනිවා තගක් දාන්න කෙනෙක් එක්කන් ගිහින් වන්දියක් ගන්න ඔනේ. මට තියෙන අවුල වන්දිය කියක් වගෙ ගත්තොත් ඇතිද කියල මචන් ?

    Carbon fiber protection film එක ගැන මන් බලන්නම් මචන්. තැන්කස් හෙල්ප් වලට බ්‍රෝ.