අයියෝ සල්ලිමීගමුවට ලග නෙමෙයිනේ...මගේ අත කඩිලා තියනකොට අත්තික්කා පොතු ගන්න තිබුනා එක බෙහෙතකට..එක වැරදිලා අට්ටික්කා කියලා කියන වෙන ගහක පොත්තක් දාලා මුලු අතම
පලු දාලා කහන්න ගත්තා ටික දවසකින්..
Maru site ekakne bn.
Plastic bag ekak safely wrap karala , pettiyaka dala currier karapan aru ok namමෙහේ නම් තියෙනවා ගහක්. ගාල්ලෙ
yako
Thanks machang,
mama mungen gas genna gena tiyenawaMaru site ekakne bn.
අත්තික්කාමීගමුවට ලග නෙමෙයිනේ...මගේ අත කඩිලා තියනකොට අත්තික්කා පොතු ගන්න තිබුනා එක බෙහෙතකට..එක වැරදිලා අට්ටික්කා කියලා කියන වෙන ගහක පොත්තක් දාලා මුලු අතම
පලු දාලා කහන්න ගත්තා ටික දවසකින්..