Attikka අත්තික්කා පැලයක් හොයාගන්න තියේද

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    අත්තික්කා පැලයක් ඕනි.කොහෙද ගන්න තියෙන්නේ. මීගමුවේ නම් ගොඩක් ලේසි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,759
    113
    අම්බකිස්ස
    මීගමුවට ලග නෙමෙයිනේ...මගේ අත කඩිලා තියනකොට අත්තික්කා පොතු ගන්න තිබුනා එක බෙහෙතකට..එක වැරදිලා අට්ටික්කා කියලා කියන වෙන ගහක පොත්තක් දාලා මුලු අතම
    පලු දාලා කහන්න ගත්තා ටික දවසකින්..
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    මීගමුවට ලග නෙමෙයිනේ...මගේ අත කඩිලා තියනකොට අත්තික්කා පොතු ගන්න තිබුනා එක බෙහෙතකට..එක වැරදිලා අට්ටික්කා කියලා කියන වෙන ගහක පොත්තක් දාලා මුලු අතම
    පලු දාලා කහන්න ගත්තා ටික දවසකින්..
    අයියෝ සල්ලි
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මීගමුවට ලග නෙමෙයිනේ...මගේ අත කඩිලා තියනකොට අත්තික්කා පොතු ගන්න තිබුනා එක බෙහෙතකට..එක වැරදිලා අට්ටික්කා කියලා කියන වෙන ගහක පොත්තක් දාලා මුලු අතම
    පලු දාලා කහන්න ගත්තා ටික දවසකින්..
    අත්තික්කා
    අට්ටික්කා
    කියන්නේ වර්ග දෙකක්ද?