sasi1017

Active member
  • Oct 12, 2013
    358
    204
    43
    Gopro 9 කැමරා එක Huawei nova 7 ෆෝන් එකත් එක්ක connect කරන්න ගියාම වයිෆයි කනෙක්ට් වෙන්නේ නැහැ.මොකක්ද කරන්න ඕනේ?
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Gopro 9 කැමරා එක Huawei nova 7 ෆෝන් එකත් එක්ක connect කරන්න ගියාම වයිෆයි කනෙක්ට් වෙන්නේ නැහැ.මොකක්ද කරන්න ඕනේ?
    රිසෙට් නෙට්වර්ක් සෙටින්ග්ස්
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    358
    204
    43
    ඔව් මචං gopro 9 එක යූස් කරනවා
    Ela.පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මචං දැනගන්න. මීමුරේ යන නිසා අතල් එකට gopro 9 කැමර්එකක් උස්සං ආවා.
    1-මේකෙන් ගන්න වීඩියෝ එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයා එකෙන් ද?
    2-4k වීඩියෝ computer එකට ගත්තහම කැඩි කැඩි යනවට මොකක්ද කරන්න ඕන
    3-gopro quik app එක වැඩ නෑ නේද?
    4-මේකට ඕනම bluetooth remote එකක් පාවිච්චි කරන්න පුලුවන්ද


    ------ Post added on Nov 2, 2021 at 3:11 PM