ඔව් මචං gopro 9 එක යූස් කරනවා
Ela.පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා මචං දැනගන්න. මීමුරේ යන නිසා අතල් එකට gopro 9 කැමර්එකක් උස්සං ආවා.
1-මේකෙන් ගන්න වීඩියෝ එඩිට් කරන්නෙ මොන සොෆ්ට්වෙයා එකෙන් ද?
2-4k වීඩියෝ computer එකට ගත්තහම කැඩි කැඩි යනවට මොකක්ද කරන්න ඕන
3-gopro quik app එක වැඩ නෑ නේද?
4-මේකට ඕනම bluetooth remote එකක් පාවිච්චි කරන්න පුලුවන්ද
------
Post added on Nov 2, 2021 at 3:11 PM