ඔබේ ආගමික නැඹුරුව කුමක්ද? (POLL)

ඔබේ ආගමික නැඹුරුව කුමක්ද?

  • Total voters
    98

namal_sir_buduwewa

Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    හුදෙක්ම අනුමාන සංගණන අරමුණින් විමසන ලද්දකි.
    ඡන්දයක් නොවේ.

    ප්‍රතිඵල සංවාදය සඳහා විවෘතයි.
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම හිතන්නේ නෑ ලංකාවේ නෙවෙයි ලෝකේ වත් 100/100 තම ආගම හෝ උප්පෙන්නෙන් ලැබුණ ආගම අනුගමනය කරන අය ගොඩක් ඉන්නවා කියලා

    මම නම් බෞද ඒත් ආගම නම් පිළිපදින්නේ නෑ ඔය පොත් වල තියන හැටියට , පන්සල් වගේ නම් යන්නේ ම නෑ සිල් එකම එක පාරක් අරන් තියනවා තුන වසරේ ඊට පස්සේ නෑ , දහම් පාසල් දවස් දෙක තුනක් ගිහින් තියනවා , ඕ ලෙවෙල් වල බුද්ධාගමට තියන්නේ S එකක්

    හැබැයි කාටවත් කිසිම කැරී වැඩක් කරන්නේ නෑ මට කැරී වැඩක් නොකරොත් , කිසිම අහිංසක මනුස්සයෙක් ට මානසිකව හෝ කායිකව උවමනාවෙන් වරදක් කරන්නේ නෑ, මිනී මරලා , හොරකම් කරලා නෑ , කුඩු බිස්නස් චොර වැඩ ගූ කේස් වලට සම්බන්ධ වෙලා නෑ,

    කමයේ නම් හැසිරෙනවා වැරදිද හරිද දන්නේ නෑ (හැබැයි කාටවත් අකමැත්තෙන් මුකුත් කරලා නෑ ) ටිකක් බොනවා හිතුනා ම , කරන්නේ මාකටින් නිසා පොඩ්ඩක් බොරු කියනවා , ඒ වගේම මාළු සහා කුකුල් මස් විතරක් කනවා , අනිත් මස් කන්නේ නෑ , හේතුව ආගම නිසා නෙවෙයි මමත් ක්ෂීරපායී සතෙක් නිසා තවත් ක්ෂීරපායී සතෙක් ව කන්න තියන ආකමත්තට , සතෙක්ගේ පැටියා ඒ සතාගේ අම්මගෙන් කිරි බොනවා නම් ඒ මස් කන්නේ නෑ මොකද මමත් කිරි බීලා හැදුන නිසා තමන්ගේ අම්මගෙන්

    ඉතින් මගේ ජීවන රටාව තමයි ඕක, හැමදාම පඩි ලැබුණාම මමයි වයිෆ් වූයි මුලින්ම කරන්නේ පඩි යෙන් ඉස් ඉස්සෙල්ලා කීයක් හරි පර්ස් එකේ කොණකින් අරන් තියනවා ඒ මාසේ ඇතුලත කව්රු හරි අසරණ මනුස්සයෙක්ට ඒ ඒ අවස්ථාවේ උදව්වක් කරන්න එක හැමදාම කරනවා අපි

    හැබැයි ඔය ලොකු ලොකු ධර්ම ටෝක් දෙන පොරවල් වගේ නම් නෙවෙයි ඉතින් මම හිතනවා මෙහෙම හොඳයි කියලා , තමන්ව බොරුවට රවට්ටන්න ආගමක් සම්බන්ද කර ගන්න එක ලොකු පවක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක

    මේ විදියටම තමයි මාත් ගොඩක් දුරට.
    වෙනසකට තියෙන්නෙ කාමයේ වරදවා හැසිරෙන්නෙත් නෑ, අසරණ මනුස්සයෙක්ට උදව් කරන්න කියලා සල්ලි වෙන් කරලා තියලත් නෑ තාම. නමුත් සල්ලි ඕන වෙච්ච වෙලාවට මිනිස්සුන්ට උදව් කරලා හික් ගෑවෙන්න කෙළෝගෙන තියෙනවා.
     
    • Like
    Reactions: ncpasan and ElaBaba

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මේ විදියටම තමයි මාත් ගොඩක් දුරට.
    වෙනසකට තියෙන්නෙ කාමයේ වරදවා හැසිරෙන්නෙත් නෑ, අසරණ මනුස්සයෙක්ට උදව් කරන්න කියලා සල්ලි වෙන් කරලා තියලත් නෑ තාම. නමුත් සල්ලි ඕන වෙච්ච වෙලාවට මිනිස්සුන්ට උදව් කරලා හික් ගෑවෙන්න කෙළෝගෙන තියෙනවා.
    ගොඩක් මිනිස්සු ඔහොම තමයි මචං , ඔය අර හොර උපාසක සෙට් එක ඇරෙන්න

    තව දෙයක් , කාමයේ වරදවා කියන්නේ මචං , කාමුක සැප විඳිනවා කාටවත් කරදරයක් නැති ලෙස මොකද කාසද බඳලා ඉන්නේ , මේකේ ඉන්න සෙට් එක වගේ පඬි ටෝක් දීලා හොරෙන් ලික් ඉල්ලන සෙට් එකේ නෙවෙයි , වගේම මේකේ ඇවිත් තමන්ගේ පෞද්ගලික ලිංගික ජීවිතය showcase කරන්නෙත් නෑ

    තව මචං, මගේ ලොකු විශ්වාසයක් නෑ මරණින් පසු ආත්මය ගැන දන්නේ නෑ නේ බං, ඉතින් ඉන්න ටිකේ කාටවත් කැරී වැඩ නොකර ඉන්නවා

    හැබැයි කව්රු හරි කැරී වැඩක් කරොත් රිටන් එක නම් දෙනවා සුවර්
     
    • Love
    • Like
    Reactions: dilann and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් මිනිස්සු ඔහොම තමයි මචං , ඔය අර හොර උපාසක සෙට් එක ඇරෙන්න

    තව දෙයක් , කාමයේ වරදවා කියන්නේ මචං , කාමුක සැප විඳිනවා කාටවත් කරදරයක් නැති ලෙස මොකද කාසද බඳලා ඉන්නේ , මේකේ ඉන්න සෙට් එක වගේ පඬි ටෝක් දීලා හොරෙන් ලික් ඉල්ලන සෙට් එකේ නෙවෙයි , වගේම මේකේ ඇවිත් තමන්ගේ පෞද්ගලික ලිංගික ජීවිතය showcase කරන්නෙත් නෑ

    තව මචං, මගේ ලොකු විශ්වාසයක් නෑ මරණින් පසු ආත්මය ගැන දන්නේ නෑ නේ බං, ඉතින් ඉන්න ටිකේ කාටවත් කැරී වැඩ නොකර ඉන්නවා

    හැබැයි කව්රු හරි කැරී වැඩක් කරොත් රිටන් එක නම් දෙනවා සුවර්

    ඔව් මචං. ඔය හෙනම ආගමික බුවාලා කියල පෙන්නන උන් තමයි අම්බම කැ@යෝ ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,935
    113
    එකමත් එක රටක
    ආගම් වල තිබ්බ පලියට විශ්වාස කරන්නේ නැ . අනිත් උන්ට කිසි කරදරයක් නැතුව ජිවත් වෙන්ව.. යහපත් දේ කරන්නේ පින් ගන්න නෙවෙයි. අයහපත් දේ නොකරන්නේ පව් සිද්ද වෙයි කියලා බයෙන් නෙවෙයි. ආගම් මත්තේම ඉන්නේ නෑ ප්‍රශ්න වලට උත්තර හොයන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු හාමුදුරුවන්ගෙ ආගම මොකක්ද?
    ජේසුගෙ/මොහොමඩ්ගෙ ආගම් මොනවද?

    ආන්න ඒවගෙ තමයි මාත්. මම ආගමක් හදනව උඹල අදහපල්ල මාව
     
    • Like
    Reactions: NushenD and dilann

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බය්සිසම්

    Nithiyak saha agamak nettan minisa amu thirisanek- kiya kauda kiyala tibba
    නීතියක් තිබ්බම ඇති ,, අගමකුත් රිංගල එක අස්සට :ROFLMAO:
    ------ Post added on Oct 21, 2021 at 8:57 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අඩේ 41% ඉන්නවා පිලිනොගන්න. හොද ට්‍රෙන්ඩ් එකක්. හැබැයි මේ ප්‍රගතිය එක්කම රටේ විනය නීතිය හැදෙන්න ඔනේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Church of the Flying Spaghetti Monster (FSM)

    04-13-fsm.jpg
     
    • Like
    Reactions: namal_sir_buduwewa

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    මේ විදියටම තමයි මාත් ගොඩක් දුරට.
    වෙනසකට තියෙන්නෙ කාමයේ වරදවා හැසිරෙන්නෙත් නෑ, අසරණ මනුස්සයෙක්ට උදව් කරන්න කියලා සල්ලි වෙන් කරලා තියලත් නෑ තාම. නමුත් සල්ලි ඕන වෙච්ච වෙලාවට මිනිස්සුන්ට උදව් කරලා හික් ගෑවෙන්න කෙළෝගෙන තියෙනවා.
    Mu kiyela tiyenne kaamaye hasirenewa kiyela..waredewa nemei ne 😆
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අදහමි පිලිපදිමි කියන එකට වෝට් කලා. ඒක "විශ්වාස කරමි, පිලිපදින්න උත්සහ කරමි" කියලා තිබුනානම් මගේ මතයට බොහොම එකඟයි කියලා කියන්න ඕනෙ.

    අඩේ 41% ඉන්නවා පිලිනොගන්න. හොද ට්‍රෙන්ඩ් එකක්. හැබැයි මේ ප්‍රගතිය එක්කම රටේ විනය නීතිය හැදෙන්න ඔනේ.

    විනය සහ නීතිය හැදෙනවා නම් ඇත්තටම හොඳයි. මමත් කැමතියි. ඒත් එක අතකට බැලුවහම ආගම් වේවා නීතිය වේවා විනය වේවා, ඕනෑම දෙයකින් මිනිසුන්ගේ නිදහස තමා සීමා කරන්නෙ. ඒකෙදි ඉතින් කියන්න පුලුවන් මිනිස්සුන්ගෙ හොඳටමයි එහෙම කරන්නෙ කියලා. නමුත් ඒවා සාපේක්ෂක දේවල්. මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් විවිධයි, දිට්ඨි විවිදයි, ආශාවන් විවිධයි. ඒවා සංතෘප්ත කරගන්න කරන මනුශ්‍ය ඝාතන පවා සාධාරණීකරණය කරන්න පුලුවන් ලෝකය දිහා බලන දෘශ්ටිය අනුව.

    අපි මොන ජාතියෙ ස්ට්‍රක්චර්ස් හැදුවත් ඒ සෑම ස්ට්‍රක්චර් එකක්ම ඉවෙන්චුවලි කඩාගෙන වැටෙනවා. සෑම ස්ට්‍රක්චර් එකකම දුර්වල පැති තියනවා.

    සාර්වසම්පූර්ණ දියුණුවක් කරා රේඛීය මාර්ගයක මනුශය්‍යයා යනවා කියන එකනම් මම විශ්වාස කරන්නෑ. ඇට් බෙස්ට් දියුණුව සහ පිරිහීම චක්‍රීය යි. බොහෝවිට අන්ප්‍රෙඩික්ටබල්.
     
    Last edited: