මා ලියන්නේ මගේ ජීවිතයෙන් සහ ගැඹුරු භාවනාවෙන් ඉගෙනගත් හා අවබෝධ කරගත් දේ උපයෝගී කරගනිමිනි. මා සඳහන් කරන සියලුම දේ තව දුරටත් පැහැදිලි කිරීමට හැකිය. එසේම මා මේ දේවල් ලියන විට මා කිසිදු සංවිධානයක්, ආගමක්, දේශපාලන පක්ෂයක්, රටක්, ජාතියක් හෝ වර්ගයක් නියෝජනය කරන්නේ නැත. මා නිදහස් චින්තකයෙකු වන අතර ප්රඥාව ඔස්සේ විශ්වය විසින් මා පෝෂණය කරන බව මම දනිමි.