ඉගෙනගත්තෙ නැති එවුන් අනිත් උන්ට උගන්වන්න යන එකනෙ අවුල ...පව් බන්. ඉගෙනගත්තෙ නැති එවුන්ට හිනාවෙන්න හොඳ නෑ කියනව නේද![]()
ඒ දවස්වල නන්දෙ මේ වගේ උන්ට නේද හිමීට ශොට් එක දෙනවා කිව්වෙ. ශොට් එක දෙනකම් බලන් හිටිය බයියො ටික පව්.
ඌට කෙලවුනා කියල තේරුනාම විකාර කියවන්න පටන් ගත්තා ....අරූ දශකය පන්නලා අනාගත්තා ලස්සනට කියන්න තිබ්බා දශකය තුල කියල කොහොමත් ක්රමානුකූලව කියල ව්චනයක් නැති නිසා. ඒක් විජිතයා අතින් දැම්මා අරූට රෙවුනා. අරූට ලස්සනට කියන්න තිබ්බ දශකය තුල කරනව කිව්ව ඉතින් අපි මේ කරන්න පටන් අරන් තියෙන්නෙ කියල.![]()
![]()
![]()
![]()
![]()
ස' ඒක ජනතාවට බාර දුන්නනෙ චන්දෙට කලින් ... ජනතාවටත් මුන් හොඳ නිසා උඩින්ම එව්ව ...ඒ දවස්වල නන්දෙ මේ වගේ උන්ට නේද හිමීට ශොට් එක දෙනවා කිව්වෙ. ශොට් එක දෙනකම් බලන් හිටිය බයියො ටික පව්.
මට ඔය මෑන්ව බොරලැස්ගමුවෙ ඇවිදින්න ගිහින් හම්බ වෙලා තියෙනව. දැක්කගමන් හිනාවෙලා ගුඩ් මෝනින් කියනව.![]()
දේශපාලකයින්ගෙ ඔලුවෙ හැමවෙලේම චන්දෙ ගන්න එක වැඩකරනව ඇත්තෙඒක නං මොකක්ද දැක්ක ගමන් දාගෙන හිටපු මාස්ක් එක ගලෝලා මාස්ක් එකක් නැතුව හිටිය මිනිහෙක්ට දුන්න මන්ත්රීලා ඉන්න රටේ
ඔව් ... පඩ ලයින් නැති බුවෙක් කියල නම් පේනවා ...මට ඔය මෑන්ව බොරලැස්ගමුවෙ ඇවිදින්න ගිහින් හම්බ වෙලා තියෙනව. දැක්කගමන් හිනාවෙලා ගුඩ් මෝනින් කියනව. ඉරෝසන්ල හතර පස් දෙනෙක් වටකරගෙන යන්නෙ![]()
කළුතර ජනතාව විදිහට අපි පාරට බහින්න ඕන රත්තරන් මහත්තයා වෙනුවෙන්. හා නැද්ද හා???කව්ද උට්ටෝ අපේ රට්ටරන් සර් ට හිනාවෙන උට්ටියේ පුටා