රෙවුන නේද

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,259
    21,123
    113
    අරූ දශකය පන්නලා අනාගත්තා ලස්සනට කියන්න තිබ්බා දශකය තුල කියල කොහොමත් ක්‍රමානුකූලව කියල ව්චනයක් නැති නිසා. ඒක් විජිතයා අතින් දැම්මා අරූට රෙවුනා. අරූට ලස්සනට කියන්න තිබ්බ දශකය තුල කරනව කිව්ව ඉතින් අපි මේ කරන්න පටන් අරන් තියෙන්නෙ කියල. 😂 😂 😂 😂 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    ඒ දවස්වල නන්දෙ මේ වගේ උන්ට නේද හිමීට ශොට් එක දෙනවා කිව්වෙ. ශොට් එක දෙනකම් බලන් හිටිය බයියො ටික පව්.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඒ දවස්වල නන්දෙ මේ වගේ උන්ට නේද හිමීට ශොට් එක දෙනවා කිව්වෙ. ශොට් එක දෙනකම් බලන් හිටිය බයියො ටික පව්.

    😅

    3crsycO.jpeg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අරූ දශකය පන්නලා අනාගත්තා ලස්සනට කියන්න තිබ්බා දශකය තුල කියල කොහොමත් ක්‍රමානුකූලව කියල ව්චනයක් නැති නිසා. ඒක් විජිතයා අතින් දැම්මා අරූට රෙවුනා. අරූට ලස්සනට කියන්න තිබ්බ දශකය තුල කරනව කිව්ව ඉතින් අපි මේ කරන්න පටන් අරන් තියෙන්නෙ කියල. 😂 😂 😂 😂 😂
    ඌට කෙලවුනා කියල තේරුනාම විකාර කියවන්න පටන් ගත්තා ....🤣🤣

    ඒ දවස්වල නන්දෙ මේ වගේ උන්ට නේද හිමීට ශොට් එක දෙනවා කිව්වෙ. ශොට් එක දෙනකම් බලන් හිටිය බයියො ටික පව්.
    ස' ඒක ජනතාවට බාර දුන්නනෙ චන්දෙට කලින් ... ජනතාවටත් මුන් හොඳ නිසා උඩින්ම එව්ව ...
    ------ Post added on Oct 21, 2021 at 9:38 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    කව්ද උට්ටෝ අපේ රට්ටරන් සර් ට හිනාවෙන උට්ටියේ පුටා
     
    • Wow
    Reactions: AEG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,592
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඔය මෑන්ව බොරලැස්ගමුවෙ ඇවිදින්න ගිහින් හම්බ වෙලා තියෙනව. දැක්කගමන් හිනාවෙලා ගුඩ් මෝනින් කියනව. ඉරෝසන්ල හතර පස් දෙනෙක් වටකරගෙන යන්නෙ :-D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    මට ඔය මෑන්ව බොරලැස්ගමුවෙ ඇවිදින්න ගිහින් හම්බ වෙලා තියෙනව. දැක්කගමන් හිනාවෙලා ගුඩ් මෝනින් කියනව. :-D

    ඒක නං මොකක්ද දැක්ක ගමන් දාගෙන හිටපු මාස්ක් එක ගලෝලා මාස්ක් එකක් නැතුව හිටිය මිනිහෙක්ට දුන්න මන්ත්‍රීලා ඉන්න රටේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,592
    1
    57,715
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නං මොකක්ද දැක්ක ගමන් දාගෙන හිටපු මාස්ක් එක ගලෝලා මාස්ක් එකක් නැතුව හිටිය මිනිහෙක්ට දුන්න මන්ත්‍රීලා ඉන්න රටේ
    දේශපාලකයින්ගෙ ඔලුවෙ හැමවෙලේම චන්දෙ ගන්න එක වැඩකරනව ඇත්තෙ
     
    • Like
    Reactions: Hyaenidae and AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මට ඔය මෑන්ව බොරලැස්ගමුවෙ ඇවිදින්න ගිහින් හම්බ වෙලා තියෙනව. දැක්කගමන් හිනාවෙලා ගුඩ් මෝනින් කියනව. ඉරෝසන්ල හතර පස් දෙනෙක් වටකරගෙන යන්නෙ :-D
    ඔව් ... පඩ ලයින් නැති බුවෙක් කියල නම් පේනවා ...
     
    • Like
    Reactions: topkollek

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,099
    1
    100,788
    113
    34
    Kalutara
    කව්ද උට්ටෝ අපේ රට්ටරන් සර් ට හිනාවෙන උට්ටියේ පුටා
    කළුතර ජනතාව විදිහට අපි පාරට බහින්න ඕන රත්තරන් මහත්තයා වෙනුවෙන්. හා නැද්ද හා???