ගිටාර් Collection

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    මේ තියෙන්නෙ මගේ කොලෙක්සන් එක..
    එකක්වත් branded නෙමේ හැබැයි.
    ඔයාලගෙ ඒවත් දාගෙන යන්න

    IMG_20211021_203758_118.jpg
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ඇයි මචන් electric guitar 3ක් ගත්තේ? එකින් එකට මොකක් හරි වෙනසක් තියෙනවා ද?

    pm එකක් දැම්මා, පොඩ්ඩක් බලන්න
     
    • Like
    • Love
    Reactions: nerodroid and NRTG

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    ඇයි මචන් electric guitar 3ක් ගත්තේ? එකින් එකට මොකක් හරි වෙනසක් තියෙනවා ද?

    pm එකක් දැම්මා, පොඩ්ඩක් බලන්න
    Las Paul එක මුලින් ගත්තෙ.. ඒවගෙ heavy ටෝන් හොද උනාට clean ටෝන මදි. ඒකයි strats ගත්තෙ.. අනික tremolo arms නෑනෙ les paul වල.. ආයේ ගන්න ඕනෙ string 7/8k තියෙන එකක්.

    box 1 rhythm 3 base 1
    Rhythm / lead කියල ගිටාර් වල වෙනසක් නන් නෑ ඉතින් . දෙකම පුලුවන් ගහන්න...
    ------ Post added on Oct 23, 2021 at 9:28 AM
     

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    acoustic guitar එකක් ගත්තා ලගදි. තාම ගහන්න ඉගෙන ගන්නවා.. ලොකුවට සීන් එක බෑ ඉතින් තාම.. :D:love:
    මේකේ නූල් ටිකක් තියේ... ඒවත් බලල පිලිවෙලට ඕනෙ දේවල් ඉගෙන ගන්න තියෙන්නෙ
     
    • Love
    Reactions: Rahula Kasun