මොලේ නැති සුද්දොන්ට ත්‍රීවීල් බදු දෙන මෝඩයෝ නිසා වෙන වැඩ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    වීඩියෝ එකක දැක්ක ඔහොම බදු දෙන උන් සුද්දෝන්ව දාගෙන කහ ඉරේ වීල් එක හැරෙව්වේ .
    බදු ගත්ත එකා නෙමේ බදු දෙන කම්පැනි එකේ ට්‍රේන් කරන බූරුවා එක්ක කරේ .

    ඕකුන් කහ ඉරේ ඉස්සර කරන ඒවා වීඩියෝ ඕන තරම් දැකල ඇති , තව ඔහොම වමෙන් ඉස්සර කරන ඒවත් ඕන තරම් දැකල ඇති .

    කවදාවත් උන් නීතිය ක්‍රියාත්මක වෙන වීඩියෝ නම් තවම දැක්කේ නැහැ


     
    • Love
    Reactions: Candid-B

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,907
    3,421
    113
    Galle navy camp eka landa neda meh. Chora suddo ohoma tamai ban. Nikamata gihin balapan karapitia hospital eke accident ward eke suddo koitaram innawada kiyala. Owa den regulate karanna ba ban. Too late. Den godak 3wheel rent karanne russian karayo.
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,575
    1,040
    113
    Negombo paththe thama
    Galle navy camp eka landa neda meh. Chora suddo ohoma tamai ban. Nikamata gihin balapan karapitia hospital eke accident ward eke suddo koitaram innawada kiyala. Owa den regulate karanna ba ban. Too late. Den godak 3wheel rent karanne russian karayo.
    3 wheel kiiyanne Saapayak lankawata local , foreign mokatath ochchara thama one of the main reasons to make millions of morons with no real skill
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    සුද්දන්ට ත්‍රීවීලර් පඩංගු රෙන්ට් එකට නොදෙනු!
    උන්ට ත්‍රීවීලර් වල යන්න ඕනේ නම් අපේ වීල් අයියලත් එක්ක යන්න කියමු
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා නවත්තලා ශුද්දො එක්ක අතිං පයිං කතාකරන්න බෑනේ බං. අනික හැම එකා ළඟම පෝං තීනවා. ඕවා ජාත්‍යන්තරේ පතුරවලා ගමේ රෙද්දක් ඇඳන් ඉන්න බැරිකරගන්න බෑනේ බ්‍රෝ........ දැක්කෙ නෑ වගේ හිටියාම සේප්.