NR 😍 2025

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    රටට අවශ්‍ය මෙවන් සියලු ක්ෂෙත්‍රයන්හි දක්ෂතාවයන් හපන්කම් ඇති නායකයෙක් නොවේද. චිරං ජයතු නාමල් මැතිදුණි. 2025 රට බබලවන පහන ඔබයි ❤️

    FB_IMG_1635060470408.jpg


    සද්ද නැහැ වැඩ විතරයි

    FB_IMG_1635060589321.jpg



    මේ වගේ ආදරණීය නායකයෙක් ලබන්න රටක් ජාතියක් පිං කරල තියෙන්න ඕන මහත්තයෝ ❤️ 2025 නමල් පිපෙනවා සත්තයි

    FB_IMG_1635060634688.jpg


    ක්‍රීඩකයකු සතු උතුම්ම ගුණාංගය නොපසුබස්නා උත්සාහය සහ වීර්යයි. 2025 රට නගන බලාපොරොත්තුව ඔබයි❤️

    FB_IMG_1635060726221.jpg

    ගෝඨට බැරි වෙයි. හැබැයි නාමල් පිපී රට සෞභාග්‍යයමත් කරන බව දේශප්‍රේමී ජනයාට විශ්වාසයි ❤️

    FB_IMG_1635060812819.jpg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    That X-ray is upside down:lol:
    ඉතින් මොකෝ වෙන්නෙ. අපේ නාමල් ස' ට එහෙමත් බලන්න පුලුවන්. උබලගෙ තියන ඉරිසියාව. ගුපි ජෙප්පො :angry: :angry: :angry:නාමල් ස' තමා මේ රට කවද හරි හදන්නෙ. :love2:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ඉතින් මොකෝ වෙන්නෙ. අපේ නාමල් ස' ට එහෙමත් බලන්න පුලුවන්. උබලගෙ තියන ඉරිසියාව. ගුපි ජෙප්පො :angry: :angry: :angry:නාමල් ස' තමා මේ රට කවද හරි හදන්නෙ. :love2:
    Na awulak na, eth dakka nisa kiwwe 🔝
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    karakawala ariyane ewunata:oo:
    අන්න දැක්ක නේද. අපේ නාමල් ස'ගෙ රට හදන ප්‍රතිපත්තියෙයි එක්ස් රේ එකයි අතරෙත් තියන සම්බන්දෙ. ඉතින් මීට වඩා හොද නායකයෙක් ඉන්නවද තවත් අපිට :love2:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,329
    45,330
    113
    මචං විනාඩියක් නැවතිලා මේක කියවපන් ❤️

    මෙහෙමයි මචං..නාමල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං නාමල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං නාමල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. නාමල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ System Change අත්දැකපු පොරක්.
    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ නිල් බල්කායෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ Meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං නාමල්ගේ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද Augmented Reality Policy Launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ නාමල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා අනාගතයේදී ඡන්දෙ දීපන් මචං.
    මොළයක් තියනවානෙ උඹලට ❤️🙂

    Namal Rajapaksa ආදරෙයි ❤️

    FB_IMG_1635066439220.jpg