මචන්ල ජොබක් කරල night ගහල, කට්ට කල ඉතුරුකරපු සල්ලි වලින් ලක්ශ 7ක විතර රත්තරන් coins අරන් දාන්න බැලුවෙ.
Gold coins ගන්න තියෙන්නවා වෝග් ජුවලර්ස් එකෙ, රු.116,500.00ක් වෙනවා පවුමක්(ග්රැම් 8ක්)
දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකො...
වෝග් ජුවලර්ස් එකෙ link:
https://onlinestorevoguejewellers.com/index.php?route=product/product&path=62_82&product_id=1683
Gold coins ගන්න තියෙන්නවා වෝග් ජුවලර්ස් එකෙ, රු.116,500.00ක් වෙනවා පවුමක්(ග්රැම් 8ක්)
- මේ ගානට ගන්න එක පාඩුයි නෙද?
- වෙන විශ්වාස්දායක තැනක් තියෙනවද? (රත්තරන් coins විදිහට ගන්න)
- නැතිනම් jewelries(ආබරණ) විදිහට ගන්න එකද හොද?
දන්න කෙනෙක් උපදෙසක් දෙන්නකො...
වෝග් ජුවලර්ස් එකෙ link:
https://onlinestorevoguejewellers.com/index.php?route=product/product&path=62_82&product_id=1683
Last edited: